kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රේඩියෝ එකේ යනවා අහල තියනවා. කියන්නේ කවුද නං දන්නේ නෑ..
     
    • Like
    Reactions: Rusiru2008

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    headphone ekak dala ahala balapn macho

    Tongue04.gif
     
    • Like
    Reactions: Rusiru2008

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සින්දුව මගෙත් හිතට ඇල්ලුව නෑත්තම් මමත් ලොවෙත් ඔක හොයන්නෑ.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    affa uba kale loveth nathi help akak, ada meka hoya ganna beri una nan akkage yaluvekta noondi wenawa lowet nathi wenda

    මමත් ඔය උබ දීපු සිංදු කෑල්ලේ තිබ්බ වචන එහා පෑත්ත මෙහා පෑත්ත පෙරලලා එකේ කොටලා තමා බන් හොයා ගත්තේ.:lol::lol::lol::lol:

    අනික ඕක මොකද්ද .
    මටත් එලකියෙන් උන් ගොඩක් උදව් කරලා තියෙනව බන්.
    අපි වෙනුවෙන් අපි නේ.:yes::yes:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මමත් ඔය උබ දීපු සිංදු කෑල්ලේ තිබ්බ වචන එහා පෑත්ත මෙහා පෑත්ත පෙරලලා එකේ කොටලා තමා බන් හොයා ගත්තේ.:lol::lol::lol::lol:

    අනික ඕක මොකද්ද .
    මටත් එලකියෙන් උන් ගොඩක් උදව් කරලා තියෙනව බන්.
    අපි වෙනුවෙන් අපි නේ.:yes::yes:

    6a00d8341bfadb53ef0120a69cdb0b970c-500wi