Song Help

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    macho mata puluwannam me sinduwa hoyaganna help ekak denawada?..

    meka tikak para song ekak..oya 6th lane, teesha, d-tap, doggy nation la ehema apu kale me band ekath awe hip hop eka chuttak popular wenna gattha kale wage..

    song eke mul pada 2 withray mathaka "rathnadeepe ithihasaye" kiyala song eka patan ganne ekarala thabla rhythm ekakuth wadinawa.

    music video eke me band eka cargo container eka uda idan nathnam cargo containers set ekak mada yard ekaka idan wage song eka kiyanne.

    puluwannam danna kenek kiyanawada mokadda me song eka kiyala. hena kalayak hoyanawa dagena. Thanks.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    තව කෙනෙක් මේ ලඟදි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඔය සිංදුව ගැන අහල..හොයාගන්ටම බෑනෙ මෙව්ව එක :rolleyes:

    sirawatama?...math me dagena hoyanawa...naha ne hoyaganna..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,556
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sirawatama?...math me dagena hoyanawa...naha ne hoyaganna..

    මට ඒ ත්‍රෙඩ් එක හොයාගන්ඩ බෑ..තව විස්තර තිබ්බ ගෙස් කල හැකි,ඒ දවස් වල TV එකේ පට්ට ගැහැව්වලු ඒත් නෙට් එකේ කොහෙවත් අප්ලෝඩ් කරල නැති කතාවක් තිබ්බෙ.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    මට ඒ ත්‍රෙඩ් එක හොයාගන්ඩ බෑ..තව විස්තර තිබ්බ ගෙස් කල හැකි,ඒ දවස් වල TV එකේ පට්ට ගැහැව්වලු ඒත් නෙට් එකේ කොහෙවත් අප්ලෝඩ් කරල නැති කතාවක් තිබ්බෙ.

    ow hamabanata sirasa tv eke oka patta gahuwa macho..kalin sirasa tv eke mix bag kiyala hip hop program eke ehema oka damma hambanata..net eke oka tibila man download karagatta kalekata kalin but e mage parana pc eke dan eka wada naha..dan dagena hoyanawa naha ne meka kohewath net eke..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,556
    2
    115,384
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oka newei macho..oya centigradz la ge ne..man kiyapu eka 'rathnndeepa itihase' kiyala patan ganne..man ara kiwwa wage tabla parakuth gahanawa song eke..

    මතක විස්තර ටික කිව්වොත් කවුරු හරි ලඟ තියෙන කෙනෙක් කියයි..ඒ කාලෙ හිට් වෙච්ච ඒව මතක තිබ්බට ඔහොම එකක් මතක නෑ.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    මතක විස්තර ටික කිව්වොත් කවුරු හරි ලඟ තියෙන කෙනෙක් කියයි..ඒ කාලෙ හිට් වෙච්ච ඒව මතක තිබ්බට ඔහොම එකක් මතක නෑ.

    wisthara kiyanawanam macho...oya song eka patan ganne 'rathnadeepa itihase' kiyala ekarala mehemath wachana set ekak tiyanawa mage mathake hatiyata 'api danna gee pada gothala hari kiyanawa api dan me kale'..

    aye oke music video eka container yard ekaka wage kiyanne..containers tiyanawa watema mathake widihata..

    national kit ekak adagatthu kenek tablawakuth gahanawa atharin pathara..kalin sirasa tv eka hip hop famous karapu kale wage oya song eka awe..

    owa thama wisthara..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland



    මේකද මචන්?
    දීපු විස්තරත් එක්ක ටිකක් අමාරුයි හොයාගන්න, :sorry: ඒ විඩියෝ එක මොන වගේද කියලා මතකද මචන්?

     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.



    මේකද මචන්?
    දීපු විස්තරත් එක්ක ටිකක් අමාරුයි හොයාගන්න, :sorry: ඒ විඩියෝ එක මොන වගේද කියලා මතකද මචන්?


    naha bro okath newei..video eka mathaka hatiyatanam container yard ekaka wage thama video eka karala tiyenne..containers tiyanawa watema mathake widihata..

    national kit ekak adagatthu kenek tablawakuth gahanawa atharin pathara..

    smoke effect ehemath danawa and mathaka widihata oka night wenna ona video eka karala tiyenne..