uresha raviharige sinduwak thiyenawa "Aiya ai pem sitha ridawanne duk gini awlanne" me sinduwe hindi song eka danna kauru hari innawada? Parana hindi song ekak.





ඔය සිංදුව ඇහැව්වොත් කියන්ඩ පුලුවන් හින්දි එක ගැන
E sinhala sinduwa dan online nane bn hoya ganna ekai case eka.tikak parana sinduwak

ඒක තමා අවුල..ඔය කියන සිංහල සින්දුව අහන්නෙ නැතුව හින්දි එක ගැන කියන්ඩ බෑ![]()