Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොල්ලනේ පොඩි උදව්වක් ඕන. පහල ලින්ක එකේ තියෙන audio cut එකේ තියෙන සින්දුව හොයලා දියල්ලකො.


    ඇහෙන්නේ මේ වචන ටික
    උමතු වූ කදුලූ...
    සුලි කුනාටුවක් වී විනාසයක් මැවුනා මැවුනා මැවුනා මැවුනා....



    වගේ කෑල්ලක් ඇහෙන්නෙ. රූනිගෙ වගෙ කටහඩක් ඇහෙන්නේ.

    Code:
    https://easyupload.io/4jko4b