Song Lyrics

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
රුසිරී , මන බඳිනා පෙම්වතිය මාගේ
ආවා ආවා පවනේ ඈ පාවී
මේ, සංසාරේ ආලේ ඔබ මාගේ ,
නෑ නේ නෑ නේ වෙන්වී නොම යන්නේ ;

ඔව් මා, හදවත ළඟ මේ වැහේනා,
ආදර ගඟුලකි උතුරනා
ඔබ මට කවියකි රිදවනා මේ ,

ඈ, සිප ගන්නම සිත් දෙනා,
දෙනෙතින් කියනා රස කතා,
මිහිරිම සුවඳක් කැන්දනා මේ ,

දෑස් මගේ දෝ
සදහට මා ළඟ, නවතිදෝ
ඔබ මා හට සදා, රැඳෙදෝ
මා හිමිකාරී, ඔබ නේදෝ

හදවත ගැහෙනා, තාලේ මාගේ නේදෝ ,
කෙලෙසද කවදා , කොහේදෝ ,
ඔබ හුස්මක දුරයි නේදෝ ,

බසීදෝ බසීදෝ සඳකැන් බසීදෝ ,
ඔබවත සැඟවී සැඟවී යාදෝ ,
ඔබ මගෙ වේවා , හද කිති කැවෙනා ,
අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා

Copied from Youtube comment of Rangika Herath.
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රුසිරී , මන බඳිනා පෙම්වතිය මාගේ
    ආවා ආවා පවනේ ඈ පාවී
    මේ, සංසාරේ ආලේ ඔබ මාගේ ,
    නෑ නේ නෑ නේ වෙන්වී නොම යන්නේ ;

    ඔව් මා, හදවත ළඟ මේ වැහේනා,
    ආදර ගඟුලකි උතුරනා
    ඔබ මට කවියකි රිදවනා මේ ,

    ඈ, සිප ගන්නම සිත් දෙනා,
    දෙනෙතින් කියනා රස කතා,
    මිහිරිම සුවඳක් කැන්දනා මේ ,

    දෑස් මගේ දෝ
    සදහට මා ළඟ, නවතිදෝ
    ඔබ මා හට සදා, රැඳෙදෝ
    මා හිමිකාරී, ඔබ නේදෝ

    හදවත ගැහෙනා, තාලේ මාගේ නේදෝ ,
    කෙලෙසද කවදා , කොහේදෝ ,
    ඔබ හුස්මක දුරයි නේදෝ ,

    බසීදෝ බසීදෝ සඳකැන් බසීදෝ ,
    ඔබවත සැඟවී සැඟවී යාදෝ ,
    ඔබ මගෙ වේවා , හද කිති කැවෙනා ,
    අමුතුම හැඟුමන් හැඟුමන් දැනෙනා

    Copied from Youtube comment of Rangika Herath.

    Patta kollo thank you mamath hiwwa bun but could n't locate