help plzzz. මේ සින්දුවේ නම හරි lyrics හරි කියන්න පුළුවන්ද ?

rajaDuk

Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    මේකේ lyrics හරි සින්දුවේ නම හරි දන්න එකෙක් කියපල්ලකෝ. මේ කොටස විතරයි තියෙන්නේ. DJ එකකදී ඇහුන එකක්. ගෙදර ඇවිල්ල හොයන්න බැලුව හරි යන්නේ නැනේ.