Song Need > සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී

Ushani36

Member
Nov 20, 2008
56
2
0
Song Need > සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී

සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී
තිලින කලේ රෝස මලක් පිනි තැවරිච්චී
මටත් හොරා මගේ සිතට නුබ ලන්වෙච්චී
තුරු ගොමුවක් වගේය සිත මලින් පිරිච්චී


:( එලකිරි යාලුවනේ,ඔයලා කාගේ හරි ගාව මේ සින්දුව තියෙනව නම් upload කරන්න.නැත්නම් මට සින්දුවේ link eka post or pm කරන්න.මට සින්දුවේ නිවැරදි නම හා ගායකයා කව්ඩ කියල දන්නවා නම් එකත් post or pm කරන්න :( .ස්තුතියි. :)
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
mata pm ekakuth ewilla thibba..meka kiyanne mama hithana widihata superfriends band eke arosha wijesinghe wenna oni..matath eka dawasak bus eke yaddi rhytham fm eken meka ehilla thiyenawa..denata mage laga ne..mama full try ekak dennam hoyala denna