Song Need > සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී
සීත පිරුනු වැහි දවසක උනා මුලිච්චී
තිලින කලේ රෝස මලක් පිනි තැවරිච්චී
මටත් හොරා මගේ සිතට නුබ ලන්වෙච්චී
තුරු ගොමුවක් වගේය සිත මලින් පිරිච්චී
එලකිරි යාලුවනේ,ඔයලා කාගේ හරි ගාව මේ සින්දුව තියෙනව නම් upload කරන්න.නැත්නම් මට සින්දුවේ link eka post or pm කරන්න.මට සින්දුවේ නිවැරදි නම හා ගායකයා කව්ඩ කියල දන්නවා නම් එකත් post or pm කරන්න
.ස්තුතියි.