Machan me sinduwa kawda kiyanne dannawa nam sup ekak denna puluwan wei
සෙනෙහස කැටයම් කළ පත් ඉරුවක
කඳුළින් සිතුවම් ඇඳුනා දවසක
ලදමුත් ඔබගෙන් අවමන් අපමණ
සැනසෙමි සිතමින් මට වැරදුනු බව
ඕක ද ඕන සිංදුව? ඕකනම් කියන්නෙ අරෝෂ් විජේසිංහ. ඕකනම් සිංදුව අප්ලෝඩ් කරල දෙන්නම්.
rep+