තෑන්ක්ස් සුරා... Rep+bump
ඔය ලින්ක් එකේ තියෙන වීඩියෝ එක පහලින් කමෙන්ට් කරලා තියෙන්නෙත් මමම තමා බන්...
Rep+ඔය මික්ස් එකේ කොලිටි ඕඩියෝ එකක් ඕනෙ මචං... Rep+
ඌට ඕනෙ කියන්නෙ ටලිපොන්ස්ගෙ mix එකලුනෙ..![]()




facebook video එකේ quality මදිද ?තෑන්ක්ස් සුරා... Rep+
ඔය ලින්ක් එකේ තියෙන වීඩියෝ එක පහලින් කමෙන්ට් කරලා තියෙන්නෙත් මමම තමා බන්...Rep+
ඔය මික්ස් එකේ කොලිටි ඕඩියෝ එකක් ඕනෙ මචං... Rep+
![]()
ඔව් බං....facebook video එකේ quality මදිද ?


mix එකකට වැඩි දේවල් කරලා නැතුව ඇති..ඔව් බං....
හැබැයි ලොවියා දීපු ඔරිජිනල් එකෙයි මේ මික්ස් එකෙයි එච්චර වෙනසක් නෑත් වගේ බං....
ටලිපොන්ස් වඤ්ඤාවක්ද මන්ද කරලා තියෙන්නේ...![]()
ඔව් බං.. ලාවට effects ටිකක් යනවා විතරයි වගේ...mix එකකට වැඩි දේවල් කරලා නැතුව ඇති..

දැන් දැක්කේ බන්...
හිටපන්ස් ...ඕක හොයල දෙන්නම්..
උඹට ඕන මික්ස් එක නේද?
