Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මේ mix එකේ Quality Audio එකක් හොයලා දියල්ලකො :sorry:
    මේ වීඩියෝ එකේ කොලිටි මදි මචංස්ලා...
    නැත්නම් කන්වර්ට් කරලා ගන්න තිබුනා...:sorry:
    ලොකු උදව්වක්...
     
    • Like
    Reactions: Ereshaz77

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තෑන්ක්ස් සුරා... Rep+

    ඔය ලින්ක් එකේ තියෙන වීඩියෝ එක පහලින් කමෙන්ට් කරලා තියෙන්නෙත් මමම තමා බන්...:( Rep+

    ඔය මික්ස් එකේ කොලිටි ඕඩියෝ එකක් ඕනෙ මචං... Rep+

    ඌට ඕනෙ කියන්නෙ ටලිපොන්ස්ගෙ mix එකලුනෙ.. :P
    :sorry::yes::yes::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෑන්ක්ස් සුරා... Rep+

    ඔය ලින්ක් එකේ තියෙන වීඩියෝ එක පහලින් කමෙන්ට් කරලා තියෙන්නෙත් මමම තමා බන්...:( Rep+

    ඔය මික්ස් එකේ කොලිටි ඕඩියෝ එකක් ඕනෙ මචං... Rep+

    :sorry::yes::yes::sorry:
    facebook video එකේ quality මදිද ?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    facebook video එකේ quality මදිද ?
    ඔව් බං.... :(
    හැබැයි ලොවියා දීපු ඔරිජිනල් එකෙයි මේ මික්ස් එකෙයි එච්චර වෙනසක් නෑත් වගේ බං....
    ටලිපොන්ස් වඤ්ඤාවක්ද මන්ද කරලා තියෙන්නේ...
    :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං.... :(
    හැබැයි ලොවියා දීපු ඔරිජිනල් එකෙයි මේ මික්ස් එකෙයි එච්චර වෙනසක් නෑත් වගේ බං....
    ටලිපොන්ස් වඤ්ඤාවක්ද මන්ද කරලා තියෙන්නේ...
    :sorry:
    mix එකකට වැඩි දේවල් කරලා නැතුව ඇති..