song of the day

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අද උදේම ටී.වී එක ඔන් කරද්දිම අපෙ චැනල් එකේ(ශ්‍රීටීවී) දැක්කෙ බී&එස් ලගෙ
    බයිලා ගමුද රීමික්ස් කරලා කියන සින්දුව.
    අද මොකා මොනා අවුල දැම්මත් හිත ඇතුලෙන් බයිලා ගමුද රී මික්ස් කරලා කියලමයි කියවුනෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද උදේම ටී.වී එක ඔන් කරද්දිම අපෙ චැනල් එකේ(ශ්‍රීටීවී) දැක්කෙ බී&එස් ලගෙ
    බයිලා ගමුද රීමික්ස් කරලා කියන සින්දුව.
    අද මොකා මොනා අවුල දැම්මත් හිත ඇතුලෙන් බයිලා ගමුද රී මික්ස් කරලා කියලමයි කියවුනෙ

    :)

    ela ela.