DamnSkepticism - the arrival...freaking melancholic funeral dooooooooooooo......oooom!

මහසෙන් යදින්න- ත්‍රිලෝක
මේක මචං පිස්සු පීකුදු track එකක්
මාර ෆීලිං එකක් එන්නෙ.
ත්‍රිලෝක ලාගෙ මූණුපොතේ විස්තරයට අනුව කතරගම මහසෙන් රජු (අංගම්පොර හී නිර්මාතෘ යැයි සැළකෙන්නෙ කතරගම මහසෙන් රජු) ගේ රූපකාය සහ දිව්‍යමය ශක්තිය ගැන කියවෙන්නෙ මේකෙන්..
කහකුරුළු සංදේශයේ තමයිලු මේක මුළින්ම සඳහන් වෙන්නෙ..![]()
meka kochchara ahuwath epa wen na bnz.......![]()



thanx machan thanx a lot. mama asama song ekakඅපි ගොඩ දෙනෙක් අපේ දයිනික ජීවිතේදි සින්දු අහනව නෙ. පාරෙ යන එනකොට, බස් එකේදි, වාහනේදි, ගෙදරදි යනාදී වශයෙන්. සමහර වෙලාවට කරච්චලයක් උනත්, සමහර සින්දු අපේ හිතේ රැඳෙනව. එක්කො අපි දන්න සින්දුවක් ඒක. එහෙමත් නැත්නම් අපේ මූඩ් එකට ගැලපෙන එකක්. ඒ වගේ එදිනෙදා අපි ආස කරන සින්දුවක් ඇහුවම දැනෙන හැඟීම බෙදා හදා ගන්න.
මේ මම අද අහපු සින්දුවක්. මේකෙ විශේෂත්වෙ තමයි වචන මතක සින්දු අතලොස්සෙන් එකක් මේක. 'back in the days when we 1st met, those times we have never gonna forget, long summer nights & lazy days.....'
eternal love - p.j & duncan
thanx machan. mekath mama hoyapuma song ekakමේ සින්දුව අද රේඩියෝ එකේ අහපු එකක්. එල.