මචන්ලා මගේ යාලුවෙක් සින්දුවක් කරලා තිනවා... දැන් ඔක්කොම වැඩ ඉවරයි රිලීස් කරන්න තියෙන්නේ... ඒ ගැන කිසි අවබෝදයක් නැ... වෙබ් සයිට් වලට දෙන හැටි... රේඩියෝ ස්ටෙෂන් වලට දෙන විදිහ ගැන... රින්ගින්ග් ටොන් වලට දෙන විදිහ ගැන දන්නා කියන කෙනෙක් පැහැදිලි කරනවද ලොකු උදව්වක් 
