මම ඊයේ ශා FM අහගෙන ඉද්දි එකේ ගියා ජගත් වික්‍රමසිංහ ගේ "ආදරේ ඔබගෙන්" කියන සින්දුව.. හැබැයි එක remix එකක්.. වැඩිය වැඩ දාල සින්දුව කාලත් නෑ.. ලස්සනට කරලා තිබ්බ.. remake එකක්ද දන්නෙත් නෑ.. සින්දුව ඔක්කොම ඇහුනෙත් නෑ මම දානකොට play වේවි තිබ්බේ ඒක.. කව්රුහරි ළඟ ඒ remix / remake එක තියනවා ද? මෙන්න original එක.. මට ඕනි remix එක.. තියන කෙනෙක් හරි, ගන්න තැනක් දන්නා කෙනෙක් හරි හෙල්ප් එකක් දෙන්ඩෝ..
