පිටිපස්සෙන් කැමරාව අරගෙන යන එක තමයි අවුල. නැත්තන් වැඩේ ගොඩ දාගන්න තිබ්බ. ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා ඒක ගැනත් කතා කරවන්නයි ලියල තියෙන්නෙ. නැත්තන් ඔන්න කතාව මැද්දෙන් සපෝටර් කැමරා එකක් හදිසියෙ ඇදල අරගෙන අල්ලනව වගේ තිබ්බා නං තව වැඩේ ඒ පැත්තෙන් යවන්න තිබ්බා. කියන්න බෑ කවුද දන්නෙ නෑ නිෂ්පාදකයා. එයාට ඕන විදියටනෙ දොරටුපාල ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ.