nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    ඉස්සර අහපු සින්දුවක් මතකයි උනා. එකේ නම මතක නෑ. English සින්දුවක් නෙවෙයි. අරාබි හරි ඒ වගේ එකක්. විෂුවල් එකේ ඉන්නේ කාන්තාරෙක ගිනි මැලය ක් ගහගෙන නටන එකක්. පොරගෙ නම් Vaz වගේ කැල්ලක් තිබ්බ වගේ මතකයි.

    තව ඌ ම කියපු සින්දුව ක් තිබ්බ එක කෙල්ලෙක් එක්ක සෙට් වෙලා වෙන කෙල්ලෙක්ට ලව් කරලා කෙල්ලට මාට්ටු වෙන සීන් එකක් තිබ්බ

    මට ඒ සින්දුව හොයලා දීපල්ලකො

    😢😢
    ------ Post added on Nov 4, 2021 at 4:15 PM
     
    • Like
    Reactions: kinkon