bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ



    මේකද මචා :no::no::no::no:

    තුරු ලිය නිසලය් වෑවි දිය සසලයි
    තනිකම ඉවුරු බිදී..මම අතරමන්ව හිදිමී..
    ඔබ කොහේද කොහේද සොයමී
    ඔබ ලගම ලගම හිදිමී

    සසර පුරා සුවද සාරා ඔබම සමග රෑදෙමී
    ඔබ කොහේද කොහේද සොයමී
    ඔබ ලගම ලගම හිදිමී

    ඔබේ සුසුම් සුවදින් පෑවී වෙල් ඉපනෑල්ලේ බවන් හමයි
    ගම් දොර සුහුගුල් මතකය වෑනසී සිත මා තෙමා වෑටේ
    ඔබ කොහේද කොහේද සොයමී
    ඔබ ලගම ලගම හිදිමී

    ඔබෙ සුරත් පහසි ගිලිහී ලියගොමු ලන්දේ සුවින් සෑලී
    තරපත් මුතු පිනි කදුලින් බරවී ඔබ පා පහස පතයි
    ඔබ කොහේද කොහේද සොයමී
    ඔබ ලගම ලගම හිදිමී

    ඔබ කොහේද කොහේද සොයමී
    ඔබ ලගම ලගම හිදිමී...//
    :frown::frown::frown::frown:
     
    Last edited: