Songs need help !!!

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මචං... මට ලොකු උදව්වක් ඕන... මට මෙන්න ‍මේ සින්දු දෙකේ voice නැතුව Karaoke Songs 2ක් හොයල දෙන්න.. අපේ පොඩි නංගි කෙනෙක්ට ඉස්කෝලෙ කොන්සට් එකකට...

    Chinna china aasai (Roja Movie)

    and

    Manaranjana Darshaneeya Lanka.... (Lathaa Walpola)

    Please machan hoyala denna ikmanata....

    without voice..Instrumental thiyena ewwath epaa.... thanks alot..