Sonnayek PM karala mese kiyanawa!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,279
    41,024
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    cXgC7KU.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද කුකුලොහ් තෝ මේ කරන මඟුලෙ තේරුම :no:
    කීයක් හරි ඉතුරු කරගනිං. තෝ ඇඳ උඩ නහරක් පුපුරල පණ අදිනකොට කිරියෙ උන් ඇවිත් උඹට උදව් කරන්නෑ. :no:
    උඹට වෙන්නෙ කුණුවෙලා මැරෙන්න. උඹට අතක් පයක් හොලවගන්න බැරුව ඇඳට වෙලා ඉන්දැද්දි කපුටො ඇවිල්ල උඹේ ඇස් දෙක උගුල්ලගෙන කයි. කොහොමද එතකොට දැනෙන සනීපෙ. උඹට කෑගහගන්නවත් බෑ. :confused:
    මීයො ඇවිල්ල උඹේ බඩ මැද්දෙන් හාරයි. හාරගෙන කනකොට කෑගහගන්න පණ නැති උඹ මීයන්ට මන්නෙන් කොටන්නද ? :no:
    ඒ හින්ද දැන්ම කීයක් හරි ඉතුරු කරගනිං පණ අදිනකොට අනාථ නිවාසෙකටවත් වෙලා ඉන්න. :yes:
    සමහර විට උඹලෑ අම්මත් මේකම කියන්න ඇති :baffled: ඔව්.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මචන් උඹ මොකෝ කියන්නේ

    බය වෙච්ච් පාර මට උත්තර දෙන්නෙත් නැහැ

    කියපන් කෝ උඹව හම්බ වෙන්නේ කොහොමද කියල..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකක්ද කුකුලොහ් තෝ මේ කරන මඟුලෙ තේරුම :no:
    කීයක් හරි ඉතුරු කරගනිං. තෝ ඇඳ උඩ නහරක් පුපුරල පණ අදිනකොට කිරියෙ උන් ඇවිත් උඹට උදව් කරන්නෑ. :no:
    උඹට වෙන්නෙ කුණුවෙලා මැරෙන්න. උඹට අතක් පයක් හොලවගන්න බැරුව ඇඳට වෙලා ඉන්දැද්දි කපුටො ඇවිල්ල උඹේ ඇස් දෙක උගුල්ලගෙන කයි. කොහොමද එතකොට දැනෙන සනීපෙ. උඹට කෑගහගන්නවත් බෑ. :confused:
    මීයො ඇවිල්ල උඹේ බඩ මැද්දෙන් හාරයි. හාරගෙන කනකොට කෑගහගන්න පණ නැති උඹ මීයන්ට මන්නෙන් කොටන්නද ? :no:
    ඒ හින්ද දැන්ම කීයක් හරි ඉතුරු කරගනිං පණ අදිනකොට අනාථ නිවාසෙකටවත් වෙලා ඉන්න. :yes:
    සමහර විට උඹලෑ අම්මත් මේකම කියන්න ඇති :baffled: ඔව්.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :lol: fantasy tikak withara wedi. sci-fi tikakui thriller tikakuth dapan.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol: fantasy tikak withara wedi. sci-fi tikakui thriller tikakuth dapan.

    මෙගට්‍රන්ගෙ රොබෝ කාක්කෙක් ඇවිල්ල ඇස් දෙකට බෝම්බ ගහයි කියල තමා සයි ෆයි විදිහට කියන්න තියෙන්නෙ :lol: