MHCV50D ekath hodai, lagadi latest version ekak release kala, lankawe tynawanam eka ganin machan 41D eka
බුදාම්මෝ බන් ඒක 65ක් විතර වෙනවනේ
, latest version එක ඊටත් වැඩිවෙයි නෙහ්
තනි බෆල් එකක් එච්චර ගාණක් දීලා ගන්න එක අවුලක් නැද්ද බන්?
සවුන්ඩ්ස් ඒම තියෙද දන්නෑ ගම හොල්ලන්න, සාමාන්‍ය බෆල් දෙක තියෙන එකටත් වඩා මේ තනි එකේ
