Sony ඕඩියෝ සිස්ටම් Sony MHC V11 බෆල් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ? විස්තර කියන්නකෝ..:love::love: අරන් කොච්චර කල්ද, සවුන්ඩ් කෝමද කියලා ඒම