SONY සමාගමෙි මුහුද යට කඩය

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
SONY සමාගමෙි මුහුද යට කඩය

සෝනි සමාගම ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර ප්‍රචලිත වුයේ වතුර නොයන ජංගම දුරකථන හදුන්වා දීමත් සමගයි. සෝනි සමාගමේ මීලග වෙළද ප්‍රචාරණ ක්‍රමය වන්නේ වතුර නොයන ජංගම දුරකථන පෙළ වතුර යටදීම අලවි කිරීමටයි.


සෝනි සමාගම විසින් ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් ඔවුන්ගේ මෙම අලවිසැල විවෘත කරනු ලැබුවා. එහි නම වන්නේ Xperia Aquatech. මෙහි විශේෂත්වය වන්නේ එම අලවිසැල සදහා යාමට අවසර ඇත්තේ විශේෂ පුද්ගලයින්ට හා මාධ්‍ය වේදීන්ට පමණයි.


එහි යාමට ප්‍රථම දිය යට කිමිදීම සදහා අවශ්‍ය කිමිදුම් ඇදුම් ඇදගෙන නාන තටාකයක පුහුණුවීම් කර අවසන් වූ පසුවයි එහි යාමට අවසර ඇත්තේ.​


1.png


2.png


3.jpg


4.jpg


5.jpg


6.jpg

 
  • Like
Reactions: gayashanbc

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    (එම අලවිසැල සදහා යාමට අවසර ඇත්තේ විශේෂ පුද්ගලයින්ට හා මාධ්‍ය වේදීන්ට පමණයි.)

    මොන මගුලක්ද බන් ඔක්කොටම යන්න දෙන්නේ නැත්තන් , එක කඩයක් වෙනවද ?