Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sony A7iii ගැන ටිකක් දැනගමුද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sony කියන්නේ හොඳම කැමරා කොම්පැණියක් නෙමේ. එකම වාසිය උනේ මුලින්ම ML වලට කොම්පැනිය හින්දා තාමත් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. Sony දැන් යන කැමරා series නම් හොඳයි සුපිරියටම auto focus පැත්තෙන්. අනික්වා යෙන් නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ පහලට යනවා. Nikon canon හදලා තියෙන්නේම user friendly විදිහට. දැනට Sony හොඳම කැමරාවුනු A1 එකට වඩා Nikon z8 z9 දෙකම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. මේ වෙනකොට හොඳම කැමරාව Nikon Z9.

මොන කැමරාව ගත්තත් වැඩක් නැහැ පාවිච්චි කරන ලෙන්ස් එක 3rd class නම්. APS c කියලා නැහැ F 2.8 F 1.8වගේ ලෙන්ස් එකක් පාවිච්චි කරනවානම්. ඒවා ගොඩක් වෙලාවට professional quality. Auto focus speed පොටෝ quality එක වැඩියි. ගානක් ඒ වගේම තමා හැබයි 1.8 තියනවා පට්ට ගනන් අඩුවට prime. Quality එක සුපිරියටම තියන.

මම මුලින් පාවිච්චි කලේ Sony bridge camera එකක්. අවුලක් නැහැ. පොටෝ එහෙම කිසිම ගතියක් නැහැ. මොකද sensor එක මොබයිල් phone size. අනික ලෙන්ස් එක 4.2 to 6. ගානක්. වීඩියෝ හොදයි. ඕක ලෙඩ දෙනකොට බැටළුවා Sony a6000 එකකට යන්න. හැබයි ගාන නිකන් බොරු වගේ. අනික function අඩුයි. ඊළඟට canon බැළුවා. ගාන අරිය අඩුයි ඒත් ගෙවන ගානට function අඩුයි. අන්තිමට Nikon d5300යි d 7200 යයි බැලුවා. D5300 ගානට ලාබයි ඒත් kit lens එක මෙලෝ රහක් නැහැ. ඉතින් d 7200 එක ගත්තා. අතටත් සුපිරි. Sami professional හින්දා function හොඳට තියනවා. Custom buttons ඕනේ තරම්. 24-140 lens එක හොදයි. හැබයි ලේසි නැහැ පිටි පස්ස බොඳ වෙච්ච පොටෝ ගන්න. හැබයි සෝනියෙන් සීයකට විතර එකක් වුනු කොලිටි පෝටෝස් මේකෙන් ගත්තාම දහයකට එකක් විතර සෙට් වෙනවා. පස්සේ ගත්තා 50 1.8 ලෙන්ස් එකක්. දැන් ගහන ගහන හැම පොටෝ එකක්ම පිටිපස්ස බොඳ වෙලා තියනවා. ඕනේ කැමරාවකට 50 1.8 ලෙන්ස් එකක් ගන්න කියලා තමා මම නම් කියන්නේ. ලෙන්ස් එක හැබයි කෝකටත් තෛලේ නම් නෙමේ. මොකද හරිම අමාරුයි ලග පොටෝ ගහන්න. Wide පැත්ත ගෑවිලාවත් නැහැ. හැබයි ගාන අඩුයි. Nikon z ලෙන්ස් එක ඇරෙන්න අනිත්වා ඩොලර් සීයට වඩා පොඩ්ඩයි වැඩි. පස්සේ ඕනේ නම් 2.8 එකකට යන්න.

Adaptive lens නම් බොරු වැඩක්. එකම brand ඒකේ dslr lens නෙමේ නම් ml වල හරියට වැඩ නැහැ.

[ATTACH=full]210607[/ATTACH]

[ATTACH=full]210608[/ATTACH]

[QUOTE="S.GUNE, post: 29051680, member: 570382"] Sony කියන්නේ හොඳම කැමරා කොම්පැණියක් නෙමේ. එකම වාසිය උනේ මුලින්ම ML වලට කොම්පැනිය හින්දා තාමත් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. Sony දැන් යන කැමරා series නම් හොඳයි සුපිරියටම auto focus පැත්තෙන්. අනික්වා යෙන් නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ පහලට යනවා. Nikon canon හදලා තියෙන්නේම user friendly විදිහට. දැනට Sony හොඳම කැමරාවුනු A1 එකට වඩා Nikon z8 z9 දෙකම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. මේ වෙනකොට හොඳම කැමරාව Nikon Z9. මොන කැමරාව ගත්තත් වැඩක් නැහැ පාවිච්චි කරන ලෙන්ස් එක 3rd class නම්. APS c කියලා නැහැ F 2.8 F 1.8වගේ ලෙන්ස් එකක් පාවිච්චි කරනවානම්. ඒවා ගොඩක් වෙලාවට professional quality. Auto focus speed පොටෝ quality එක වැඩියි. ගානක් ඒ වගේම තමා හැබයි 1.8 තියනවා පට්ට ගනන් අඩුවට prime. Quality එක සුපිරියටම තියන. මම මුලින් පාවිච්චි කලේ Sony bridge camera එකක්. අවුලක් නැහැ. පොටෝ එහෙම කිසිම ගතියක් නැහැ. මොකද sensor එක මොබයිල් phone size. අනික ලෙන්ස් එක 4.2 to 6. ගානක්. වීඩියෝ හොදයි. ඕක ලෙඩ දෙනකොට බැටළුවා Sony a6000 එකකට යන්න. හැබයි ගාන නිකන් බොරු වගේ. අනික function අඩුයි. ඊළඟට canon බැළුවා. ගාන අරිය අඩුයි ඒත් ගෙවන ගානට function අඩුයි. අන්තිමට Nikon d5300යි d 7200 යයි බැලුවා. D5300 ගානට ලාබයි ඒත් kit lens එක මෙලෝ රහක් නැහැ. ඉතින් d 7200 එක ගත්තා. අතටත් සුපිරි. Sami professional හින්දා function හොඳට තියනවා. Custom buttons ඕනේ තරම්. 24-140 lens එක හොදයි. හැබයි ලේසි නැහැ පිටි පස්ස බොඳ වෙච්ච පොටෝ ගන්න. හැබයි සෝනියෙන් සීයකට විතර එකක් වුනු කොලිටි පෝටෝස් මේකෙන් ගත්තාම දහයකට එකක් විතර සෙට් වෙනවා. පස්සේ ගත්තා 50 1.8 ලෙන්ස් එකක්. දැන් ගහන ගහන හැම පොටෝ එකක්ම පිටිපස්ස බොඳ වෙලා තියනවා. ඕනේ කැමරාවකට 50 1.8 ලෙන්ස් එකක් ගන්න කියලා තමා මම නම් කියන්නේ. ලෙන්ස් එක හැබයි කෝකටත් තෛලේ නම් නෙමේ. මොකද හරිම අමාරුයි ලග පොටෝ ගහන්න. Wide පැත්ත ගෑවිලාවත් නැහැ. හැබයි ගාන අඩුයි. Nikon z ලෙන්ස් එක ඇරෙන්න අනිත්වා ඩොලර් සීයට වඩා පොඩ්ඩයි වැඩි. පස්සේ ඕනේ නම් 2.8 එකකට යන්න. Adaptive lens නම් බොරු වැඩක්. එකම brand ඒකේ dslr lens නෙමේ නම් ml වල හරියට වැඩ නැහැ. [ATTACH=full]210607[/ATTACH] [ATTACH=full]210608[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom