සෝනි වල සවුන්ඩ් කොලිටි එක වෙන කිසිම බ්‍රෑන්ඩ් ඒකක දැකලා නැහැ

Skullcandy, JBL..
මගේ ගාව කලින් Sony Headphone එකක් බන් තිබුනේ. ඒත් ඒක සෙට් උනේ නෑ. Volume එහෙම අඩුයි. පස්සේ ගත්තා Skullcandy එකක්. දැනටත් පාවිච්චි කරන්නේ Skullcandy එක තමයි. පට්ට බන් මේක.
Skull candy hodai machan eth cleartity ne anika dadan badang gala Bass hoyana aytya hodai skull candy.
Jbl well my choice too but still love my SOny<3

beats awul da ban
studio version eka ehema base hoday