Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
56 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SONY Bravia Tv Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටීවී එකක ගන්න හොයනවා මචන්ලා ගෙදරට. සෝනි මෙන්න මේ ටීවී මොඩ්ල් දෙක තමා මං දැනට හිතාගෙන ඉන්නේ.

SONY 32R302E

SONY 32R326E

මේ මොඩ්ල් එක පවර් බෑන්ක් එකටත් වැඩ කරනවා.දෙකේම FM රේඩියෝ එහෙමත් තියෙනවා.

SONY දැන් කරන්නේ SINGER ලු. ඔයදෙකටම 3 years වොරන්ටි තියෙනවා.

full hd, ස්මාට් ඒවා නෙවෙයි. 1366x 768 LED Tv

මං මේකේ ටීවී ගැන ත්රෙඩ් සෑහෙන්න බැලුවා. ඉනොවක්ස් ටීවී හොදයි කියලා වගේම සමහරු කියලා තිබුනා හොද නෑ කියලත්. LG අබාන්ස් ලගේ සර්විස් හොද නෑ කියලත් දැක්කා.අනිත් tv එක්ක බලනකොට sony සෑහෙන්න ගණන්.

innovex ටීවී වල සවුන්ඩ්ස් කොහොමද? panasonic එකක් 35000ක් වෙනවා දම්රෝ එකේ . ඒ ගානට නම් මේ සෝනි එකම ගත්තම ඉවරයි හිතෙනවා. දැනට මං ලග sony එකක් තියෙනවා. එකේ නම් films mkv , mp 4, avi වගේ ඕනෑම එකක් වැඩ. SONY 32R302E එක 40(සිංගර් එකේ 57)කට ගන්න සෙට් උනා වොරන්ටි එක්ක. මොකද කරන්නේ කියලා හිතාගන්න බැ, මිට වඩා ගාන අඩු එකක් ගන්නවද , මේකම ගන්නවද කියලා අඩුවට සෙට් උන නිසා.

මේ SONY ටීවී ෆුල් සීල් . දූවිලි යන්න තියා ඇතුලට හුලං පොදක් වත් යන්නේ නෑ.

[QUOTE="KDH, post: 23670902, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] ටීවී එකක ගන්න හොයනවා මචන්ලා ගෙදරට. සෝනි මෙන්න මේ ටීවී මොඩ්ල් දෙක තමා මං දැනට හිතාගෙන ඉන්නේ. SONY 32R302E [IMG]https://cdn.shopify.com/s/files/1/1565/3069/products/sony-32-led-tv-black-klv-32r302b-4469-921114-1-zoom_1024x1024.jpg?v=1490878664[/IMG] SONY 32R326E [IMG]https://www.singerslfiles.com/images/products/televisions/SNY_KLV-32R326E-01_zoom.jpg[/IMG] මේ මොඩ්ල් එක පවර් බෑන්ක් එකටත් වැඩ කරනවා.දෙකේම FM රේඩියෝ එහෙමත් තියෙනවා. SONY දැන් කරන්නේ SINGER ලු. ඔයදෙකටම 3 years වොරන්ටි තියෙනවා. full hd, ස්මාට් ඒවා නෙවෙයි. 1366x 768 LED Tv මං මේකේ ටීවී ගැන ත්රෙඩ් සෑහෙන්න බැලුවා. ඉනොවක්ස් ටීවී හොදයි කියලා වගේම සමහරු කියලා තිබුනා හොද නෑ කියලත්. LG අබාන්ස් ලගේ සර්විස් හොද නෑ කියලත් දැක්කා.අනිත් tv එක්ක බලනකොට sony සෑහෙන්න ගණන්. innovex ටීවී වල සවුන්ඩ්ස් කොහොමද? panasonic එකක් 35000ක් වෙනවා දම්රෝ එකේ . ඒ ගානට නම් මේ සෝනි එකම ගත්තම ඉවරයි හිතෙනවා. දැනට මං ලග sony එකක් තියෙනවා. එකේ නම් films mkv , mp 4, avi වගේ ඕනෑම එකක් වැඩ. SONY 32R302E එක 40(සිංගර් එකේ 57)කට ගන්න සෙට් උනා වොරන්ටි එක්ක. මොකද කරන්නේ කියලා හිතාගන්න බැ, මිට වඩා ගාන අඩු එකක් ගන්නවද , මේකම ගන්නවද කියලා අඩුවට සෙට් උන නිසා. මේ SONY ටීවී ෆුල් සීල් . දූවිලි යන්න තියා ඇතුලට හුලං පොදක් වත් යන්නේ නෑ. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom