ටීවී එකක ගන්න හොයනවා මචන්ලා ගෙදරට. සෝනි මෙන්න මේ ටීවී මොඩ්ල් දෙක තමා මං දැනට හිතාගෙන ඉන්නේ.
SONY 32R302E
SONY 32R326E
මේ මොඩ්ල් එක පවර් බෑන්ක් එකටත් වැඩ කරනවා.දෙකේම FM රේඩියෝ එහෙමත් තියෙනවා.
SONY දැන් කරන්නේ SINGER ලු. ඔයදෙකටම 3 years වොරන්ටි තියෙනවා.
full hd, ස්මාට් ඒවා නෙවෙයි. 1366x 768 LED Tv
මං මේකේ ටීවී ගැන ත්‍රෙඩ් සෑහෙන්න බැලුවා. ඉනොවක්ස් ටීවී හොදයි කියලා වගේම සමහරු කියලා තිබුනා හොද නෑ කියලත්. LG අබාන්ස් ලගේ සර්විස් හොද නෑ කියලත් දැක්කා.අනිත් tv එක්ක බලනකොට sony සෑහෙන්න ගණන්.
innovex ටීවී වල සවුන්ඩ්ස් කොහොමද? panasonic එකක් 35000ක් වෙනවා දම්රෝ එකේ . ඒ ගානට නම් මේ සෝනි එකම ගත්තම ඉවරයි හිතෙනවා. දැනට මං ලග sony එකක් තියෙනවා. එකේ නම් films mkv , mp 4, avi වගේ ඕනෑම එකක් වැඩ. SONY 32R302E එක 40(සිංගර් එකේ 57)කට ගන්න සෙට් උනා වොරන්ටි එක්ක. මොකද කරන්නේ කියලා හිතාගන්න බැ, මිට වඩා ගාන අඩු එකක් ගන්නවද , මේකම ගන්නවද කියලා අඩුවට සෙට් උන නිසා.
මේ SONY ටීවී ෆුල් සීල් . දූවිලි යන්න තියා ඇතුලට හුලං පොදක් වත් යන්නේ නෑ.
Last edited:
හේතුව නම් දන්නෙ නෑ. අර කලින් තිබ්බ tv ගනිපු ගොඩක් අයටත් ඔය display අවුල ඇවිත් තිබ්බා බං
