machnla sony c4 da hoda samsung j7 da bn
mama wadiya 4n gena danne nhe
ane help ekk dipallako
mama wadiya 4n gena danne nhe
ane help ekk dipallako
Last edited:
සොහොන;20087020 said:![]()
http://www.ideabeam.com/mobile/brand/microsoft/
මම කියන්න කැමති සහෝ ෆෝන් 2 ක්
1. 540 මොඩල් එක මගේම එක විස්තර නම් ගොඩක් කියලා තියනවානේ ඒ ගැන
2. 650 මොඩල් එක
ෆෝන් එක ලස්සනට හදලා තියනවා අනික් ලුමියා වලට වැඩිය ඩිසයින් ගැන හිතලා තියනවා
ඩුවල් සිම්
OLED capacitive touchscreen - දවල්ට උනත් අවුලක් නැතුව තිරේ පේනවා ලස්සනට
10 එක්කලා තමා කොහොමත් එන්නේ
16 GB මෙමරියක් එනවා ඒ කියන්නේ ෆොටෝ තවත් දේවල් දාගන්න ඉඩ පහසුකම් වැඩි වෙනවා
හැබැයි 4 g පහසුකම නැ එකත් බලාපොරොත්තු වෙනවා නම් තවත් මොඩල් 4 ක් විතර තියනවා