Sony DSC QX10 ලෙන්ස් කැම් එකේ පවර් on කරාම නෝමල් විදියට ලෙන්ස් එක ඕපන් වෙනවා. තත්පර 2,3කින් බීප් සවුන්ඩ් එකක් එක්ක ලෙන්ස් එක වැහෙනවා. මේක repair කරගන්න පුළුවන් හොඳ ෂොප් එක මොකක්ද :(