machan.. මේ phones පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?
මම මේ දෙකෙන් එකක් ගන්නයි යන්නෙ.. phone එක ගැන පොඩි comment එකක් දෙන්න පුලුවන්නම් maxx උදව්වක්..
Sony ericsson Mix walkman
&
Nokia X2 - 02
මම මේ දෙකෙන් එකක් ගන්නයි යන්නෙ.. phone එක ගැන පොඩි comment එකක් දෙන්න පුලුවන්නම් maxx උදව්වක්..
Sony ericsson Mix walkman
&
Nokia X2 - 02