Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sony Ericsson P1i Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ Sony Ericsson P1i එක නිතරම Restart වෙනවා "The Phone Has Restarted

in order to Improve Performance " කියල වැටිලා.

මම Phone එක Master Reset කරා හරි ගියේ නැ

ඊට පස්සේ මම Sony Ericsson Update Service එකෙන් Software Update කරා හරි

ගියේ නැ.

ඊට පස්සේ XS++ සහ Omnius කියන හැම එකෙන්ම Try කරා හරි ගියේ නෑ.

ඊට පස්සේ මම Phone එකේ Battery එක ගලවලා On Switch එක තත්පර 10 Press

කරන් ඉදලා Battery එක නැතුව දවස් 2 තියල On කරලා බැලුවා ඊට පස්සේ හොදට

මාස 2 විතර වැඩ කරා.

දැන් ආයෙත් ලෙඩේ ඇවිල්ලා. දැන් නම් මොනවා කරත් හරි යන්නේ නෑ.

මට මේක හදා ගන්න හොද විශ්වාස තැනක් හරි නැත්තම් Phone එකේ Main Board එක

Replace කරන්න Board එක ගනන් තැනක් හරි කියනවද?

Repair කරන්න හරි Board එක Replace කරන්න හරි ගාන කියක් යයිද කියලත්

කියනවද?

Board එක Replace කරන්න ඉන්නේ මම මය් ඒ නිසා එකක් කියක් වෙයිද කියලත්

කියන්න.

Thanks

[QUOTE="NipunaDDDD, post: 9249324, member: 162838"] මගෙ Sony Ericsson P1i එක නිතරම Restart වෙනවා "The Phone Has Restarted in order to Improve Performance " කියල වැටිලා. මම Phone එක Master Reset කරා හරි ගියේ නැ ඊට පස්සේ මම Sony Ericsson Update Service එකෙන් Software Update කරා හරි ගියේ නැ. ඊට පස්සේ XS++ සහ Omnius කියන හැම එකෙන්ම Try කරා හරි ගියේ නෑ. ඊට පස්සේ මම Phone එකේ Battery එක ගලවලා On Switch එක තත්පර 10 Press කරන් ඉදලා Battery එක නැතුව දවස් 2 තියල On කරලා බැලුවා ඊට පස්සේ හොදට මාස 2 විතර වැඩ කරා. දැන් ආයෙත් ලෙඩේ ඇවිල්ලා. දැන් නම් මොනවා කරත් හරි යන්නේ නෑ. මට මේක හදා ගන්න හොද විශ්වාස තැනක් හරි නැත්තම් Phone එකේ Main Board එක Replace කරන්න Board එක ගනන් තැනක් හරි කියනවද? Repair කරන්න හරි Board එක Replace කරන්න හරි ගාන කියක් යයිද කියලත් කියනවද? Board එක Replace කරන්න ඉන්නේ මම මය් ඒ නිසා එකක් කියක් වෙයිද කියලත් කියන්න. Thanks [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom