මගෙ Sony Ericsson P1i එක නිතරම Restart වෙනවා "The Phone Has Restarted
in order to Improve Performance " කියල වැටිලා.
මම Phone එක Master Reset කරා හරි ගියේ නැ
ඊට පස්සේ මම Sony Ericsson Update Service එකෙන් Software Update කරා හරි
ගියේ නැ.
ඊට පස්සේ XS++ සහ Omnius කියන හැම එකෙන්ම Try කරා හරි ගියේ නෑ.
ඊට පස්සේ මම Phone එකේ Battery එක ගලවලා On Switch එක තත්පර 10 Press
කරන් ඉදලා Battery එක නැතුව දවස් 2 තියල On කරලා බැලුවා ඊට පස්සේ හොදට
මාස 2 විතර වැඩ කරා.
දැන් ආයෙත් ලෙඩේ ඇවිල්ලා. දැන් නම් මොනවා කරත් හරි යන්නේ නෑ.
මට මේක හදා ගන්න හොද විශ්වාස තැනක් හරි නැත්තම් Phone එකේ Main Board එක
Replace කරන්න Board එක ගනන් තැනක් හරි කියනවද?
Repair කරන්න හරි Board එක Replace කරන්න හරි ගාන කියක් යයිද කියලත්
කියනවද?
Board එක Replace කරන්න ඉන්නේ මම මය් ඒ නිසා එකක් කියක් වෙයිද කියලත්
කියන්න.
Thanks