සෝනි එරික්සන් වෙනස් වේ
2012 පෙබරවාරි 20 වෙනි සදුදා, 15:07
Srilankamirror - ජපානයේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන සෝනි විසින් ජංගම දුරකතන නිෂ්පාදක සෝනි එරික්සන් සමාගමේ පාලනය නිල මට්ටමින් සියතට ගෙන ඇතැයි වාර්තා වේ.
ටෙලිකොම් උපකරණ නිර්මාණය කරන ස්වීඩනයේ එරික්සන් සමාගමට අයත් ව තිබූ සෝනි එරික්සන් හි 50%ක කොටස් මිලදී ගැනීමෙන් පසුව සෝනි සමාගමට මෙම බලය හිමිව තිබේ.
මෙම ගණුදෙනුව පසුගියදා නිල වශයෙන් අවසන් වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
මින් මත්තට සෝනි එරික්සන් සමාගම හැඳින්වෙන්නේ ’සෝනි මොබයිල් කොමියුනිකේෂන්ස්’ ලෙස යැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ගණුදෙනුවෙන් පසුව සෝනි එරික්සන්, සෝනි සමාගමට සම්පූර්ණයෙන් අයත් අනුසමාගමක් බවට පත්ව ඇත.
මේ සම්බන්ධව සෝනි හා එරික්සන් සමාගම් මුලින් ම අනාවරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.
www.sonyericsson.com/cws/home?lc=it&cc=it

Sony, Ericsson closed the operation
Formalized the acquisition of 50 per cent of the shares owned by the Swedish partner. By 1.05 billion euros, the Japanese giant will be the sole owner of the Sony Ericsson brand. Since the first smartphone in the spring
Rome - was waiting for the beginning of this year, now made official through a press release issued by the heads of Sony. The Japanese giant has found 50 per cent of the shares owned by the Swedish partner Ericsson , effectively making them the sole and exclusive owner of the Sony Ericsson brand. The new company will adopt immediately the name of Mobile Communications Sony , of course, owned 100 percent by Colossus of the Rising Sun. The leadership of Ericsson have also confirmed the payment of $ 1.29 billion (1.05 billion euros) to acquire the shares held by the same Swedish company. In a second press release issued by the Chief Marketing Officer Steve Walker, Sony Ericsson has announced for next spring, "the first smartphone Sony". Sony Xperia S will thus be the first creature - based on Android - the new direction of Mobile Communications Sony . (MV)

)