Sony Hackers

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අන්න සෝනි එක හැක් කරපු එවුන් ටික සෝනි එකට නත්තල් තෑග්ගක් දෙන්න යනව.....:lol::lol::lol::lol::lol: සමහර විට හොද ෆිල්ම් ටිකක් බලන්න පුළුවන් වෙයි තාම රිලීස් උනේවත් නැති.....:lol::lol::yes::yes::yes::yes:

    The sooner SPE accept our demands, the better, of course. The farther time goes by, the worse state SPE will be put into and we will have Sony go bankrupt in the end.

    Message to SPE Staffers. We have a plan to release emails and privacy of the Sony Pictures employees. If you don't want your privacy to be released [sic], tell us your name and business title to take off your data.


    sony_pictures.jpg



     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න සෝනි එක හැක් කරපු එවුන් ටික සෝනි එකට නත්තල් තෑග්ගක් දෙන්න යනව.....:lol::lol::lol::lol::lol: හොද ෆිල්ම් ටිකක් බලන්න පුළුවන් තාම රිලීස් උනේවත් නැති.....:lol::lol::yes::yes::yes::yes:




    sony_pictures.jpg





    මොකටද බන් එහෙනම් උන් නමයි විස්තරයි ඉල්ලන්නෙ උන්ට හැක් කරන්ඩ පුලුවන් නම්? :rofl::rofl:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    මොකටද බන් එහෙනම් උන් නමයි විස්තරයි ඉල්ලන්නෙ උන්ට හැක් කරන්ඩ පුලුවන් නම්? :rofl::rofl:



    උන් කියන්නේ බන්....සෝනි එකේ වැඩ කරන එවුන්ට...උන්ගේ නම ඊමේල් කලොත් privacy එක එලියට දාන්නේ නැහැ කියල.....අනික දැනටමත් බාගයක් දාල ඉවරයි...:yes:

    Hackers on Sunday publicly dumped an eighth batch of stolen documents. And now, they're offering an odd deal to Sony Pictures employees: Email us your name, and we won't expose your emails and private data.
    It's an empty promise, though. Hackers have already exposed the Social Security numbers of 47,426 people -- and enough information on a third of them to steal their identities and ruin their credit.
     
    Last edited: