Sony headphone ඔෆර් එකක් සෙට් උනා සින්හලු, එන්න ඇතුලට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    1638020457762.png

    හැමදාම එක එක ඒවා අහනවා විතරයිනෙ, ඒ නිසා මේක දැක්ක වෙලෙ උබලටත් කියන්න හිතුවා. Singer එකේ තියෙ මෙන්න මේක sony wh-1000xm3 . 65ට තිබ්බ එක 45. ලාබයි නේ? sony wh-1000xm4 එකෙයි මෙකෙයි ලොකු වෙනසක් නැති නිසා ගෙවන්න ගන්න බැලුවෙ. :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ow ow mat dakka . paduwak na wage eganata nam mchn.😍 dekama same wage podi podi wenas kam yanne

    ඒකනෙ මචන් :) ගන්න කියලා බැලුවෙ ගෙවන්නත් පුලුවන් එකෙ
     
    • Like
    Reactions: TCB Rox

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    View attachment 152371

    හැමදාම එක එක ඒවා අහනවා විතරයිනෙ, ඒ නිසා මේක දැක්ක වෙලෙ උබලටත් කියන්න හිතුවා. Singer එකේ තියෙ මෙන්න මේක sony wh-1000xm3 . 65ට තිබ්බ එක 45. ලාබයි නේ? sony wh-1000xm4 එකෙයි මෙකෙයි ලොකු වෙනසක් නැති නිසා ගෙවන්න ගන්න බැලුවෙ. :)
    වටිනවා ගන්න. කවදාවත් පසුතැවෙන්න වෙන්නෑ සවුන්ඩ් කොලිටි එක්ස්පීරියන්ස් කරොත්
     
    • Like
    Reactions: ChoronaSottiya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ගත්තා සින්හලු , :rofl: මේ එක නෙමෙ. මෙන්න මේ දන්න එකෙක් පැහැදිලි කරපන්කො.

    1638022640256.png

    HSBC Credit credit card එකෙන් ගෙව්වෙ, මම ඇත්තටම CC එකක් පාවිච්චි කරන්නෙ නෑ, so no idea :lol: මස්සිනාගෙ එකෙන් ගෙව්වෙ. දැන් monthly ගෙවන්න ඕනි අද දවසට කලින්ද බන්? මොකක්ද මේ EMI Handling Charges : කියන්නෙ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    වටිනවා ගන්න. කවදාවත් පසුතැවෙන්න වෙන්නෑ සවුන්ඩ් කොලිටි එක්ස්පීරියන්ස් කරොත්
    එලකීරි මචන් :love:
    මේ උබල අහන high resulotion සින්දු මොනවද බං🙂
    මට මචන් හයි රෙස් ඕනි නෑ, ගෙදර ඉඳන් වැඩ කරද්දි ඔලුව නිදහසෙ වැඩ ටික කරගන්න දාගෙන ඉන්න තිබ්බනම් ඇති :( , අක්කගෙ ළමයි කෑගහනවා බන් වෙලාවකට එලියෙ :(
    දුක තම බන් ඕක 20 වගේ තිබ්බ නම් මටත් ගන්න තිබ්බා...
    ගෙවන්න ගන්න කොල්ලො. 1400 වගේ ඉඳලා ගෙවන්න දෙනවනෙ :) මම කොච්චර කල් ඉඳලද බන් මේ ගත්තෙ. මේ බලපන්කො පරන ත්‍රෙඩ්

    https://elakiri.com/threads/wh-1000xm3-ගන්න-ප්ලේස්-එකක්.2006719/

    https://elakiri.com/threads/ගන්න-හොඳ-headphone-එකක්.1986126/
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    ගත්තා සින්හලු , :rofl: මේ එක නෙමෙ. මෙන්න මේ දන්න එකෙක් පැහැදිලි කරපන්කො.

    View attachment 152374
    HSBC Credit credit card එකෙන් ගෙව්වෙ, මම ඇත්තටම CC එකක් පාවිච්චි කරන්නෙ නෑ, so no idea :lol: මස්සිනාගෙ එකෙන් ගෙව්වෙ. දැන් monthly ගෙවන්න ඕනි අද දවසට කලින්ද බන්? මොකක්ද මේ EMI Handling Charges : කියන්නෙ?
    card transaction fee eka wenna ati mchn, 3% k gannawane samahara than wala
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    එලකීරි මචන් :love:

    මට මචන් හයි රෙස් ඕනි නෑ, ගෙදර ඉඳන් වැඩ කරද්දි ඔලුව නිදහසෙ වැඩ ටික කරගන්න දාගෙන ඉන්න තිබ්බනම් ඇති :( , අක්කගෙ ළමයි කෑගහනවා බන් වෙලාවකට එලියෙ :(

    ගෙවන්න ගන්න කොල්ලො. 1400 වගේ ඉඳලා ගෙවන්න දෙනවනෙ :) මම කොච්චර කල් ඉඳලද බන් මේ ගත්තෙ. මේ බලපන්කො පරන ත්‍රෙඩ්

    https://elakiri.com/threads/wh-1000xm3-ගන්න-ප්ලේස්-එකක්.2006719/

    https://elakiri.com/threads/ගන්න-හොඳ-headphone-එකක්.1986126/
    credit card ekak one neda ban..debit ekakin barida.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    card transaction fee eka wenna ati mchn, 3% k gannawane samahara than wala
    ආ..එහෙමද මචන්, මම දැනන් හිටියෙ නෑ එහෙම සීන් එකක් :)
    මාසෙ පඩියයි, තව අතිනුත් ගානක් දීල ඕක ගනින්කො :(
    අනේ පල යකෝ බොරුව නොදා, 3යි ගානක් නෙ උබේ සැලරිය :growl:

    credit card ekak one neda ban..debit ekakin barida.

    DC එකකින් එක පාර පුලුවන්,ගෙවන් යන්න බෑ මචන්.