ශිපින් කොහොමද මචො. ඒ ගානට ලාබයි, මෙහෙ 74ක්AUD 380
තොපි මෙහෙම අවුල් යනවා කියලා දන්නවනම් මම දාන්නෙ නෑLabana athme wath balamu![]()
ගෙවන්න ගන්න මචො 1400 වගේ ඉඳලා පුලුවන්රජයේ සේවකයින්ට කොහෙද යකෝ ඔච්චර පඩියක් ලැබෙන්නෙ ?අනේ පල යකෝ බොරුව නොදා, 3යි ගානක් නෙ උබේ සැලරිය![]()
මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්පට්ටනෙ... ලාබයි! තව අඩු වෙයිද!!![]()
Thanks broela ela enjoy
apita nam owa naha![]()
උබ කොහෙද රජයෙරජයේ සේවකයින්ට කොහෙද යකෝ ඔච්චර පඩියක් ලැබෙන්නෙ ?
Man okkoma yaluwekge place ekakata yawala meheta cargo karagannawa mchn....electronics, Milk Powder, groceries etc mata 6months walata withara one ewwa okkoma deliver karagannawa gedaratamaශිපින් කොහොමද මචො. ඒ ගානට ලාබයි, මෙහෙ 74ක්
තොපි මෙහෙම අවුල් යනවා කියලා දන්නවනම් මම දාන්නෙ නෑගෙවන්න ගන්න මචො 1400 වගේ ඉඳලා පුලුවන්
Man okkoma yaluwekge place ekakata yawala meheta cargo karagannawa mchn....electronics, Milk Powder, groceries etc mata 6months walata withara one ewwa okkoma deliver karagannawa gedaratama
ඔය headphone එක පැය කිහිපයක් එක දිගට දාගෙන ඉන්න පුලුවන්ද මචන් AC නැති තැනක ? කනට අමාරුවක් දැනෙන්නේ නැද්ද ?මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්
Thanks bro
උබ කොහෙද රජයෙ
------ Post added on Nov 27, 2021 at 8:12 PM
ඇත්තටම මචං මම හිතන්නේ නෑ ඔච්චර වෙලා දාගෙන ඉන්න හොඳයි කියලා එක දිගට. මම ඉතිං ඕක අතටවත් අරන් ඇති නිසා අද ගියා liberty plaza , ඔක්කොම sealed pack තියෙන්නෙ මචං ටෙස්ට් කරල බලන්න විදිහක් නෑ. උන්ගේ 55, 50 ඔහොම තමාඔය headphone එක පැය කිහිපයක් එක දිගට දාගෙන ඉන්න පුලුවන්ද මචන් AC නැති තැනක ? කනට අමාරුවක් දැනෙන්නේ නැද්ද ?
මැණිකේ නුබේ හිතේමේ උබල අහන high resulotion සින්දු මොනවද බං![]()

Cash දීලා ගන්නව නම් කීයද බන්ගත්තා සින්හලු ,මේ එක නෙමෙ. මෙන්න මේ දන්න එකෙක් පැහැදිලි කරපන්කො.
View attachment 152374
HSBC Credit credit card එකෙන් ගෙව්වෙ, මම ඇත්තටම CC එකක් පාවිච්චි කරන්නෙ නෑ, so no ideaමස්සිනාගෙ එකෙන් ගෙව්වෙ. දැන් monthly ගෙවන්න ඕනි අද දවසට කලින්ද බන්? මොකක්ද මේ EMI Handling Charges : කියන්නෙ?
මම හිතන්නෙ නෑ මචන්, උන්ගෙ ශොප් වලින් ගන්නත් බැරිලු ඔන්ලයින් විතරයි, මම හිතන්නෙ ස්ටොක් ක්ලියරන්ස් වෙන්න ඇති, අනික ශොප් එකක ඕක තියෙන්නෙ බොරැල්ලෙ විතරයි කිව්වා බන්
Thanks bro
උබ කොහෙද රජයෙ
------ Post added on Nov 27, 2021 at 8:12 PM
44,999 මචංCash දීලා ගන්නව නම් කීයද බන්
patta baande. math gatha oka kaalekata kalin. 60%-70% volume daagena noise cancelling on kalama laga inna eka kata hollanwa witharai peene.
oka dagena dorata passa harogena wala balanna epa. gedara un awith ube oluwa palai.
wadiyemma watine nithara flight wala yana unnta. oka dagena athal eke budiya ganna puluwn flight eka baana kan. engine noise, katha karana ewwa hodata filter wenwa.
patta labayi..
math ekak demma
NP මචංI want too... Thank you for the reminder
Headphone ekakata echchara gewanna hithenne ne bn![]()
ඕක මචන් මම අද ගිහින් බැලුවා. sony එකෙන්ම සීල් කරපු පැක් එකක එන්නේ. මම හිතන්නේ නෑ ඒක මෙහෙ ගහනවා ඇති කියලා. අලුත් සුවඳ නැත්නම් මම ගහනවා ඕක උන්ගේ ඔළුවේඔන්ලයින් විතරක් නම් ඩිස්ප්ලේ දාපුව තමා, එකෙක් ෆ්‍රිජ් එකක් ඔහොම ගත්ත මැනුවල් එකයි කී එකයි නෑ. අනිත්ව කොහොමද දන්නෑ. මම ඕඩර් එක දාපු නිසා ඒක කිව්වෙ. උඹ හිත රිද්දගන්න එපා.
Bluetooth = NO Hi-Res![]()