Sony M4 Aqua

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නැ එත් සෝනි නේ මලක් වාගේ පාවිච්ච් කරහන් මේ දවස් වල ගෙවන ගානට වටින ෆෝන් 1
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    සොනි එල මම අරන් දැන් අවූරුදු 2,5 i , පට්ට ෆෝන් ,
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    sony aqua M4 dual සමහර ඒවා (E2312 ) 4G LTE support කරන්නෙ නැහැ sony aqua M5 නිසා M4 එක market ටිකක් අඩුයි