මචන්ලා මට සොනි xperia z1 phone එක ගෙන විස්තර ටිකක් ඔන.ලන්කාවෙ ගනන්, ෆොන් එක ගන්න හොද තෑනක්, වගෙ එව්ව,,,,,,,එ වගෙම ෆොන් එකෙ අව්ල් මොනවද???
තව ඔරිජිනල් ෆොන් එක අඩුරගන්නෙ කොහොමද????
help ekak diyalla hode mama thama ek ekata aluth danna ewn aniwa udaw karapalla hode neththam bump ekak

Last edited: