Sony phone මොකද හොද ?

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මගේ යාලුවෙක් xa එකක් අරන් සති දෙකෙන් phone එක on වෙන්නෙ නැතුව ගියා. warranty වලට ගියාම කිව්ව බෝර්ඩ් එක ගිහින්ලු. කොහොම හරි සති 3 විතර ගිහින් අලුත් එකක් දුන්න අරක හදන්න බෑ කියල.

    එකත් රත් වෙනවලු හොඳටම.
     
    • Like
    Reactions: thuz_d

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගේ යාලුවෙක් xa එකක් අරන් සති දෙකෙන් phone එක on වෙන්නෙ නැතුව ගියා. warranty වලට ගියාම කිව්ව බෝර්ඩ් එක ගිහින්ලු. කොහොම හරි සති 3 විතර ගිහින් අලුත් එකක් දුන්න අරක හදන්න බෑ කියල.

    එකත් රත් වෙනවලු හොඳටම.

    yako lankawe godak shops wala denne refurbish,used 4ns
    oya shop walin samsung.iphone gaththath echcharai

    e nisa onama 4n ekak ganna kalin 4n shop eke service gana hoyala ganin
    nathuwa brand ekata bannai kiyala wadak wenne na
     
    • Like
    Reactions: thuz_d

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    yako lankawe godak shops wala denne refurbish,used 4ns
    oya shop walin samsung.iphone gaththath echcharai

    e nisa onama 4n ekak ganna kalin 4n shop eke service gana hoyala ganin
    nathuwa brand ekata bannai kiyala wadak wenne na

    divine එකෙන් ගත්තෙ mc එකේ. දැනට හොඳයි කියන්න පුළුවන් shop එකක්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    yako lankawe godak shops wala denne refurbish,used 4ns
    oya shop walin samsung.iphone gaththath echcharai

    e nisa onama 4n ekak ganna kalin 4n shop eke service gana hoyala ganin
    nathuwa brand ekata bannai kiyala wadak wenne na

    me kathava 100% ethtatha.
    Moken gaththath Dialcom eken nam ganna epa.mavath ekaparak ahu una..patta horu.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    30 - 40 කට හොද Sony phone එකක් කියපල්ලා ..

    http://www.gsmarena.com/sony_xperia_xa_ultra-8102.php (Sony Xperia XA Ultra) මේක use කරපු උන් මේක කහොමද කියපලලා :D:D

    මමත් sony :love::love::love:

    ඒත් ඔය phone එක ගන්න එපා. sony එපා වෙයි.
    2.gif

    මමත් sony user කෙනෙක් නිසා ඕක ගැන ගොඩක් හොයල බලලා හිත හදාගත්තා අන්තිමේ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mage hodama yaluewek gawa tyenawa mcn...hoda power bank ekak tyenwnm wtrak ganda...battery backup eka madi display eka loku nisa...nought nuth awa nh lagadi...fingerprint nathi ekai gyroscope sensors nathi ekai aul.... design sounds display camera oya ganta thiyena anikawa ta wada way better....
     
    • Like
    Reactions: thuz_d