Sony PS2

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    පොඩි එකාටයි මටයි සෙල්ලම් කරන්න පාවිච්චි කරපු පී.එස්.2 එකක් ගන්න යන්නෙ. එහෙම එකක් ගන්නකොට බලන්න ඕනි මොනවද කියල දන්න කෙනෙක් උපදෙසක් දෙන්න.

    ස්තූතී!

    2013210123644_1.jpg
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    PS3 එකක්ම ගනින් පුළුවන්නම්
    PS2
    ගොඩක් පරණයිනේ මචං

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    20k PS3 ekak unath kamak na

    ps3 ekak ganin bn. poddak balapan circuit aul ehema tiyanawada kiyala. google search parakuth daala balapan.

    https://www.reddit.com/r/PS3/comments/2aa0xy/buying_a_used_ps3_what_should_i_check_for/

    http://slickdeals.net/f/938117-tips-for-buying-a-used-ps3

    samahara ayanam kiyanne ganna epa kiyala used ewa. godak welawata wikunanne mokak hari aulak tiyana ekak wenna athi kiyala.

    ubama podi search paarak daala decide karapan.

    PS2 nam wadak na bn. godak paranai. dont think about it :no:
     
    • Like
    Reactions: dmsupun

    thanx machoo
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    used ps3 ganna puluwan ikman eken 20 kata wage

    ඔව් මචන් මමත් දැක්කා. අවුල තියෙන්නෙ ගන්නකොට මොනවද බලන්න ඕනි කියල තෙරෙන්නේ නෑ. එක්කො අලුත් එකක් ම ගන්නව බන්. එම් සී එකේ චෙල්සි එක ඇරෙන්න වෙන තැනක් තියෙනවද? චෙල්සි එකේ පී එස් 3 එක 37යි.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔව් මචන් මමත් දැක්කා. අවුල තියෙන්නෙ ගන්නකොට මොනවද බලන්න ඕනි කියල තෙරෙන්නේ නෑ. එක්කො අලුත් එකක් ම ගන්නව බන්. එම් සී එකේ චෙල්සි එක ඇරෙන්න වෙන තැනක් තියෙනවද? චෙල්සි එකේ පී එස් 3 එක 37යි.

    ubata aluth games nam gahanna hambenne na. anika games ehemath tikak ganan.(but there are some places where you can rent games)
    PS4 ekak 55k wage wenne. xbox one ekak 45 ta wage ganna puluwan. eka ganath bala ganin.

    kollata wayasa keeyada? mama hithanne uba hoyanne normal denna ekka play karala podi fun ekak ganna puluwan games gahanna widihak ne?
    Playstation network ekenam tiyanawa free games ehemath. but ewa gannath PSN membership ekak oneda koheda :baffled:

    mama godak e gana nam danne na. poddak ewa ganath hoyala balapan. total cost eka roughly decide karapan. colse eka gaththata witarak madi. ubata controllers 2k oni wei. normally 1i da koheda denne.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    PS2 yanna epa. Games enne na. Outdated and graphic chora.

    PS3 thama budget ekata hariyanne.

    Size eka anuwa version 3k enawa.

    • FAT(Phat) - Mul kale gahuwa eka. Loku size. Dan mekak ganna epa. Motherboard eke leda enawa wadi
    • Slim - 2010 n wage passe hadapuwa. Ganna hodama kiyanne meka modify karanna hithagena innawanam
    • Superslim - Leda aduma saha aluthma eka. Modify karanna ba. Original games ma witharak gahanawanam meka ganna. Slim ekata wada design ekanam tikak chora.
    Games B/N 3000k withara wenawa. UK/US walanam aduwata offers yanawa $5 wage idan.

    Used ganna puluwan 1500 idan.

    Thawa monawa hari danaganna one nam ahapan machan,
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    චෙල්සි එකේ උන්ට කෝල් කරාම 37කට දෙන්නම් කියපු පීඑස්3 එක ගියාම නෑ. දැන් එන්නෙ 4 එක විතරලු. එහෙනම් කෝල් කරාම තියෙනව කිව්වෙ ඇයි අහුවම උඩ බිම බලනවා. කුද ගහගන්න කියල ගත්ත පවිච්චි කරපු එකක් බාගයයි උනේ ගාන. අලුත්පිට වගේම තියෙනවා. උපදෙස් වලට ස්තූතී.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    PS2 yanna epa. Games enne na. Outdated and graphic chora.

    PS3 thama budget ekata hariyanne.

    Size eka anuwa version 3k enawa.

    • FAT(Phat) - Mul kale gahuwa eka. Loku size. Dan mekak ganna epa. Motherboard eke leda enawa wadi
    • Slim - 2010 n wage passe hadapuwa. Ganna hodama kiyanne meka modify karanna hithagena innawanam
    • Superslim - Leda aduma saha aluthma eka. Modify karanna ba. Original games ma witharak gahanawanam meka ganna. Slim ekata wada design ekanam tikak chora.
    Games B/N 3000k withara wenawa. UK/US walanam aduwata offers yanawa $5 wage idan.

    Used ganna puluwan 1500 idan.

    Thawa monawa hari danaganna one nam ahapan machan,

    එල මචෝ. ඉක්මන් එකෙන් බලල අඩුවට ගේම්ස් දෙකක් නම් හොයාගත්තා. අපිට ඔන්ලයින් බාගන්න බැරිද? මේ කොල්ලො ගාව පොඩි ලමයිට හරි යන ගේම්ස් නෑනෙ. බයි ද වේ මට සෙට් උනේ සුපර්ස්ලිම් එකක්./SIZE]