කෙල්ලෙක් ගැන කේස් එකක්

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    Explain it once and break up directly. You don’t need her permission for that.
    Then don’t contact again.
    Keep all the numbers blocked and with time hopefully it will be over.
    Update: Wade hari machan yaanthan wade goda giya , as you said blocked everything and so far so good. 2 weeks and going. She tried to contact me through some other channels blocked them too
     

    nikeshsaranga567

    Junior member
  • May 28, 2023
    54
    60
    18
    වැඩේ හරි මචන් යන්තන් ගොඩ ගියා නවත්තගත්තා. පුදුම නිදහසක් බන් ඔලුවට හම්මෝ මරාලෙකින් බේරුනා. හිතට පොඩි දුකක් තියනවා මචන් ලව් එක ගැන එත් යේ නම් එපා බන් පිනකට බේරුනේ......

    බදින්නත් කාලේ හරි කියල හිතෙනවා බන් ප්‍රපොසල් එකක් බලන එක ගැන උබලගේ අදහස මොකක්ද ????

    මෙකේ එකෙකුට සෙට්කරල දීපන්............
    අම්මෝ බන් කුණ්ඩවාලයක්නේ
    ------ Post added on Jul 31, 2026 at 2:20 PM