Sony TV Help

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    machan giya week ake oya tv aka mage cousin brother kenek gaththa Singer aken. 1 year warranty nan 87000/-. 3 year warranty 95,350/-. Thawa me dawas wala oya TV akata + free denawa SONY Home Theatre System [DAV-TZ140] :P

    Singer eken wiharada machan, oya offer eka denne, mama baluwe siedles eken ganna, un 87 kata 2 year warrany ekak denawa...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ගනවනම් හොද පිළිගත්ත තැනකින් ගනින් මචං
    පිට කොටුවේ හම්බ කඩවලින් නම් ගන්න එපා.
    උන් විකුනන්නේ ඔර්ජිනල් sony නෙවයි.
    වෙන කොහේ හරි රටක හොරට ගහන SONY කියලා නම ගහලා තියෙන TV
    කෝකටත් හම්බ කඩවල් වලින් ගන්න එපා.
    ඇගට ගුණයි :lol::lol::lol::lol:
     
    machan siedles eke shape neda ?? un neda lankawe SONY agent ??

    kari thambingen gannawada ban mechchara ganak deela....
     
    amila4341

    Active member
  • Apr 18, 2011
    290
    80
    28
    mamath gatta oya tv ekam maharagama sky electronics eken 67 kata april wala.mata nam hadai warrenty 1 year dan price etat adu eti
     
    Last edited:
    • Like
    Reactions: hcf

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    machan giya week ake oya tv aka mage cousin brother kenek gaththa Singer aken. 1 year warranty nan 87000/-. 3 year warranty 95,350/-. Thawa me dawas wala oya TV akata + free denawa SONY Home Theatre System [DAV-TZ140] :P

    Singer eken wiharada machan, oya offer eka denne, mama baluwe siedles eken ganna, un 87 kata 2 year warrany ekak denawa...

    siedles aketh denawada kiyala ahala balapan macho. SONY DVD Home Theatre System aketh maru ban. ela sound ( mama hithanne value aka 20,000/- + withara wenawada koheda - Model DAV-TZ140). 3 years warranty dala aru gatte. mama danna tharamin Singer warranty claim hodai. kokatath thawa tikak hoyala balala ganin.
     
    • Like
    Reactions: hcf

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    siedles aketh denawada kiyala ahala balapan macho. SONY DVD Home Theatre System aketh maru ban. ela sound ( mama hithanne value aka 20,000/- + withara wenawada koheda - Model DAV-TZ140). 3 years warranty dala aru gatte. mama danna tharamin Singer warranty claim hodai. kokatath thawa tikak hoyala balala ganin.

    ela thanx machan, mama balannam
     
    • Like
    Reactions: error 404

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    machan siedles eke shape neda ?? un neda lankawe SONY agent ??

    kari thambingen gannawada ban mechchara ganak deela....

    siedlesමේගොල්ලෝ තමා ලංකාවට sony ගේන්න්නනේ .
    බඩු original පොඩ්ඩක් ගණන් වැඩියි :P.
    මේ මොඩල් එකත් හොදයි .පොඩ්ඩක් හොයලා බලන්න අඩුවට තියෙනවද කියලා.
    SONY 40' Inch BRAVIA KDL40W650 FULL HD LED TV WITH Wi-Fi
     
    ela machan