Sony Vaio for sale

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
isn't that too much. i3 for 1.05 lak. even a dell / toshiba i3 lap with same specs (except the blue ray drive ) will cost around 65 - 70 K with the os & with SL warranty
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රිදුන අනාතයො ලිඳේ පැනපල්ල :rofl:

    වලි එපා :rofl:
    උඹ ඔය අර අදින්නෙ මාස 4කට විතර පස්සෙ 'මට උන විපතක්' කියලා ත්‍රෙඩ් දාන්න නේද ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ ඔය අර අදින්නෙ මාස 4කට විතර පස්සෙ 'මට උන විපතක්' කියලා ත්‍රෙඩ් දාන්න නේද ?
    අපොයි මෙහෙම අපහාස කරන්න එපා පොන්ස්
    මම පනිනව ලිඳේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    waliyen kohomada bn wasi wenne :baffled::baffled::P
    වලි යන වෙලාවෙ ඕකා ලොක්කා වගේ ඇවිත් කියයි ඌ ලැපා කියන ගානටම ගන්නවා කියලා. ඊටපස්සෙ ෆෝන් නොම්මරයි ඇඩ්‍රසුයි ඉල්ලගනි. පස්සෙ රොබරියක් දෙයි. ලැප්ටොප් විතරක් නෙමෙයි ඕකා ජංගිත් හොරකන් කරං යයි. :P
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    වලි යන වෙලාවෙ ඕකා ලොක්කා වගේ ඇවිත් කියයි ඌ ලැපා කියන ගානටම ගන්නවා කියලා. ඊටපස්සෙ ෆෝන් නොම්මරයි ඇඩ්‍රසුයි ඉල්ලගනි. පස්සෙ රොබරියක් දෙයි. ලැප්ටොප් විතරක් නෙමෙයි ඕකා ජංගිත් හොරකන් කරං යයි. :P
    lmfao:lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පිස්සුවක් ඇතැයි :rofl:

    මට ලැපක් හෑව්

    duka thamai ehenam :P:P ube profile eke link ekak damma. ekata podi help ekak diyan dannawanm

    වලි යන වෙලාවෙ ඕකා ලොක්කා වගේ ඇවිත් කියයි ඌ ලැපා කියන ගානටම ගන්නවා කියලා. ඊටපස්සෙ ෆෝන් නොම්මරයි ඇඩ්‍රසුයි ඉල්ලගනි. පස්සෙ රොබරියක් දෙයි. ලැප්ටොප් විතරක් නෙමෙයි ඕකා ජංගිත් හොරකන් කරං යයි. :P

    :shocked::shocked: lolz. mee windows 8 karayada?