Sony VS Huawei Smart Phone !!!

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ලංකාවේ විකුණන්න තින කොයි Smart Phone එකත් අන්තිමේදී එකයිනෙ ගොඩක් වෙලාවට.කාලයක් යද්දී ලෙඩ නේ. එනිසා මන් මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නම් Sony සහ Heawei Compare කරොත් අවුවෙන්ම ලෙඩ දෙන්නේ මොන Brand එකද අඩුවෙන්ම Faults එන්නේ මොන Brand එකටද.ඔය ජාති දෙක Use කරපු අයගේ අත්දැකීම් අනුව මොකක්ද ඔය දෙකෙන් වැඩිකාලයක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Phone sellers ලට වැඩියෙන්ම Warranty claim එනවා ඇත්තේ ඔය දෙකෙන් මොන Brand එකටද ???? Android smart phone එකක් ගන්න යන පලවෙනි වතාව.මට ඕව ගැන අත්දැකීම් අඩුයි එකයි Elakiri Help ඕනේ. Thanks elakiri Kollane ! :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    huawei comes with 2 year singer warranty, so if you're so concerned about warranties, by a huawei. I am not too sure if siedles does sony phones as well. Please check that.
    If you ask me if I can recommend a singer warranty, I'll say yes, if you buy from chinthana gsm (disclaimer: not patronizing). They have a very good service overall. Also they give softlogic warranty for htc, so that should be an option for you too. htc has very good build quality in high end phones.
    I have used some low-end huawei phones, and they have been perfect, great battery life and perfect for rugged use; but if you go for design its definitely sony or htc.
    And please dont buy anything from followers of any barbaric religion.
    Good luck!
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Hithaganna ba mokak gannada kiyala !

    35k 36k wage thamai. but awashyathawaye hatiyata, labena wasi matha wenas wennath puluwan. mata prash thinne mama oka aragena issarahata paavichchikaranna gaddi idiriyata monawage dewal onaweida.e ena awasyathawange hatiyata ewage ganaka phone ekak madi weida kiyala. habai eka wadiwennath puluwan. madi wennath puluwan. hithaganna ba monawage ekak gannada kiyala. paavichchi karanna gaththata passe search karaddine thawa thawa dewal hithenne. ehema madi unoth phone eka vikunanala wena ekakata yanna wenawa. mama android wala echchara work karala na.mechchara kal nikan calls/messages vitharak karanna podi podi phone thamai use karala thinne. dan dawasema gei athulata wela pc eka gaawama indala indala nikan oluwath aulwela wage. pc eken tikak aath wela inna try karanne podi podi wada karaddi Internet yaddi wage. gahak galak udatahari wela inna puluwanne ethakota.pc ekath ekka ekathana innakota stress wadine ban.needs wadiwei kiyala hariyatama dannawanam lone ekak gahala hari itawada loku phone ekak ganna bari na.eth hithaganna ba mokak gannada kiyala. haiyo salli !!!
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323
    113
    මමනම් ඉතින් Sony තමා දැනටත් use කරන්නේ.... Sony Ericsson J 100 ඉදල අද Xperia Z 2 වෙනකන් use කලා කිසිම අව්ලක් වෙලා නැහැ....

    SE J 100
    SE K 700
    SE K 610I
    SE K 750
    SE K 850
    SE Xperia X 8
    Sony Xperia L
    Sony Xperia Z 2

    ඕවට අමතරව Samsung (Galaxy Tab ), Nokia (1280, 3310, 1110, 6600,6230, C -06, 5530 X press Music, 3120, 6300) , Blackberry (8700G, 8900, 9900) පාවිච්චි කරලා තියනවා.... හිතට වැදුනේ Sony තම මටනම්.... දැනට Xpeia L / Z 2 දෙකම use කරනවා.....
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo

    :yes:
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Huawei ascend mate 7 offer එක

    මචන්සලා මම කොලබ Singer Branch එකකට ගියා Phones බලන්න. එතන sony / huawei දෙක තමයි විකුනන්නේ උන් කියනවා Sony වලට වඩා Huawei වල කචල් එනවා අඩුයි ලු. වැඩියෙන් යන්නෙත් Huawei ලු. උන්කියනවා Huawei casing එක metal නිසා එකත් එක හෙතුවක්ලු. තව උන් ගාව තියෙනවා huawei ascend mate 7 එක. උන් එක 2 Years warranty ත් එක්ක දෙන්නේ රුපියල් 90000 කට. උන් එක special offer එකක් විදියට warranty 3 months වලට බස්සල රුපියල් 45000 කට දෙනවා කිවුව.දැනට 18 ක් විතර කට්ටිය එහෙම ගෙනිච්ච කියලත් කිවුව. මන් ඇහුව ඉතින් අයි ඔයාල Warranty 3 Months වලට බස්සල ගාන බාගයක්ම අඩුවට දෙන්නේ කියල. උන් කියන්නේ තව ටිකදවසකින් huawei ascend mate 8 එක එනවලු එතකොට mate 7 එකේ market එක බහින නිසා උන්ට mate 7 එක ඉක්මනට ඉවර කරගන්න ඕනෙලු. මචන්ලා උඹල මේගැන හිතන්නේ මොකක්ද ? මේක චාටර් එකක් ද නැත්නම් ඇත්තටම හොද offer එකක්ද. හැබැයි එතන අයිල කඩයක්නම් නෙවේ කෙලින්ම Singer company Branch එකක්. ඕක උගුලක් වෙන්නත් බැරිද ??? ඉතුරු ගනාට lone එකක් ගහල හරි ගන්නත් හිතෙනවා. එත් මාස 3 කින් පස්සේ අම්මට කෙල උනොත් දෙයියන්ට තමයි Warranty Claim කරන්න වෙන්නේ.අපි සල්ලි කාරයෝ නෙවෙයිනේ මචන්ලා. සාමාන්‍ය මිනිස්සු.එනිසා අපිට Risk එකක් ගන්න බෑ.සල්ලි තිබුනානම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා කෙලින්ම පට්ට I Phone එකක්. Mate 7 එක 3 months warranty වලට අඩුවට ගන්න හිතද්දී,එත් වැඩි තන්හාවට කෙලවෙයි කියල බයත් හිතෙනවා... ඕව ඔක්කොම උන් බඩුව දීගන්න කියන හේතු කාරනානේ නේ. ඔතන ඇත්තටම සිද්ද වෙනවා ඇත්තේ මොකක්ද. බොරුවක්ද කරනවද ? ඇත්තක් කරනවද ? මන් ඉතින් අන්තිමේට ඇහුව මාස තුනෙන් පස්සේ ඕකට කෙලවෙයිද කියල. උන් කියනවා අවුලක් තියෙනවනම් මාස තුනට කලින් අහුවෙනවා කියල. එහෙම නැත්තම් එක අවුලක් නෑලු.මොකද හිතන්නේ මචන්ලා...
     
    Last edited:

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Ado mate 7 kiyanne Huawei 2015 wala best selling phones walin ekak. Oka 45k nam pattata watinawa. Full metal body nisa build quality and durability supiri. Fingerprint sensor ekath patta feature ekak umbata oya price ekata fingerprint phones hoyaganna ba.

    Oya phone eke ekama aula thiyenne android 4.2 jellybean da koida thaama tiyenne. Hariyatama sure na lollipop update awilla athida kila. Lollipop version ekata update karna puluwan nam ganin patta phone ekak.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Aththada boruda kiyala hithaganna ba...

    Ado mate 7 kiyanne Huawei 2015 wala best selling phones walin ekak. Oka 45k nam pattata watinawa. Full metal body nisa build quality and durability supiri. Fingerprint sensor ekath patta feature ekak umbata oya price ekata fingerprint phones hoyaganna ba.

    Oya phone eke ekama aula thiyenne android 4.2 jellybean da koida thaama tiyenne. Hariyatama sure na lollipop update awilla athida kila. Lollipop version ekata update karna puluwan nam ganin patta phone ekak.

    Bro.thank you vry mch for ur idea. !!!
    Machan mama ada hawasa giya mate 7 eka ganna.phone eka elakiri wage thinawa.seal packing boxekath ekka thina ekak denne.ganna hadaddi mama ahuwa 3months warranty ekata singer company warranty ekak denawada kiyala.epara un kiuwa.ehema denna, bt invoice eke 3months warranty add karanawa kiyala.mata ehema kiuwama tikak baya hithuna.mokada mun singer ekata horen unge black business ekakwath karanawada kiyala.habai un kiuwa ehenama singer company warranty gannawanam 2 years warranty dennawa habai ethakota phone eka rs90000 k wenawa kiyala.bt machan ethana singer company branch ekak.man phone eka digindigatama originalda kiyala baladdi un kiuwa un original singer company branch enisa unta ehema fake ewa vikunanna ba kiyala..eth mata sure nathi nisa ewelawe gaththe na.poddak hoyala balalama ennam kiyala shape una.matanam hithaganna ba machan.mokada machan oya gana hithanne.unta singer branch eke ehema fraud selling karanna puluwanda.kohomada machan oka singer eke 2 years ekka vikunana original huawei mate 7 ekamada kiyala danaganne...??? rep me..Thanks bro !!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හුවාවේ ඒවට වඩා සෝනී වල බිල්ඩ් කොලිටිය හොදයි.
    ඒ නිසා ලෙඩ දෙනවා අඩුයි .
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Bro.thank you vry mch for ur idea. !!!
    Machan mama ada hawasa giya mate 7 eka ganna.phone eka elakiri wage thinawa.seal packing boxekath ekka thina ekak denne.ganna hadaddi mama ahuwa 3months warranty ekata singer company warranty ekak denawada kiyala.epara un kiuwa.ehema denna, bt invoice eke 3months warranty add karanawa kiyala.mata ehema kiuwama tikak baya hithuna.mokada mun singer ekata horen unge black business ekakwath karanawada kiyala.habai un kiuwa ehenama singer company warranty gannawanam 2 years warranty dennawa habai ethakota phone eka rs90000 k wenawa kiyala.bt machan ethana singer company branch ekak.man phone eka digindigatama originalda kiyala baladdi un kiuwa un original singer company branch enisa unta ehema fake ewa vikunanna ba kiyala..eth mata sure nathi nisa ewelawe gaththe na.poddak hoyala balalama ennam kiyala shape una.matanam hithaganna ba machan.mokada machan oya gana hithanne.unta singer branch eke ehema fraud selling karanna puluwanda.kohomada machan oka singer eke 2 years ekka vikunana original huawei mate 7 ekamada kiyala danaganne...??? rep me..Thanks bro !!!!

    Machan mata nam sure singer eken original tamai denne. Habai machan unge warranty 3 months kiwwata mokak hari unot oka Mona hari kila magarinna godak wita idathinawa.

    Umbata Oluwata barak nathi wennat ekka ganin enam P8 Lite eka wage oya price range eke phone ekak.

    Mate 7 eka watinawa unata gattot warrenty na wage tama itin, eka nisa eka ganna eka risky wadi kilai man kiyanne