Sony VS Huawei Smart Phone !!!

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Machan mata nam sure singer eken original tamai denne. Habai machan unge warranty 3 months kiwwata mokak hari unot oka Mona hari kila magarinna godak wita idathinawa.

    Umbata Oluwata barak nathi wennat ekka ganin enam P8 Lite eka wage oya price range eke phone ekak.

    Mate 7 eka watinawa unata gattot warrenty na wage tama itin, eka nisa eka ganna eka risky wadi kilai man kiyanne

    Thanks for great idea bro !!!! Mehema hithuwoth kohomada machan..aththatama un original ekak denawanam aulak enna thinne adu sambavithawakne..waradilawath aulak awoth salli dila hadagannawa kiyala hithagena gaththoth.mokada original phone ekaknam aulwenne tikak kalathurakin neda machan.moko e ganata ewage ekaknam hambuwenna lesiyen..p8 lite phone ekath feature ehema ela.ganata mata suit wenawa but ekama aula thinne man hoyanne screen size eka tikak loku ekak.p8 performances thina screen size eka ara wage loku ekak eganata hoyaganna amarui.eth amaruwe watennath ba..anemanda machan eth mata hithaganna ba.man smart phone wadiya use karala na...arehema hithuwoth umbata mokada hithenne machan !!! Eth aul wageda ? I dont have a idea bro !!! Thank you very much for great help macho !!!
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    සෝනි වල එන එකම කෙස් ඒක බැටරියේ ෂෝට් තමයි.වෙන ලෙඩක් නම් තවම එහ්ම්ම කියලා ඇවිල්ලා නෑ.මගෙත් සොන්ය් දෙක තුනක්ම තිබුනා.ඒවායින් දෙකකම අවේ බැටරියේ කෙස් නිසා ෆෝන් ඒක රීස්ටාට් වෙනවා.මන් දන්නා දෙතුන් දෙනෙක් ලාගත් තියෙනවා හුවාවී හැබැයි ලොකුවටම අවුල් නෑ කියලා තමයි කියන්නේ.ඒ වුනාට මටනම් ඩිස්ප්ලේ ඒක අල්ලන්නේ නෑ.තියෙන කලර් මල පජාත පාටයි
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන් අහුවෙන්න එපා, එක 90ක් වෙන්නේ නෑ.. ඔය showroom වල ඉන්නෙ පල් හොරු. ඕකුන් බලන්නෙ කොහොමහරි සල්ලි කඩාගන්න. නැත්තම් උඹ හිතපන් අවුරුදු දෙකේ වොරන්ටියට ෆෝන් එකේ ගාන බාගෙට බාගයක් අඩුවේද?
    උඹ පලයන් චින්තන gsm එකට, නැත්තම් online ගෙන්නපන්. චින්තන එකේ ඕක සින්ගර් වොරන්ටි අවුරුදු 2 එක්ක 58 කට දෙනවා. උන් වොරන්ටි හැන්ඩ්ල් කරනවා සින්ගර් එකත් එක්ක. ඒක හින්දා උඹට වාත වෙන්න වෙන්නේ නෑ.
    මට උඹට ඔය කතාව කියපු singer ශෝරූම් එක මොකක්ද කියපන්, මම ගේම අදින්නම්. උඹට කැරි වැඩක් කරන්න හදලා තියෙන්නේ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man nam sony use karane. sony ganawanam flagship phone ekak ganna anit ewa kohomada dane na. natam huawei ekakata yanna.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් අහුවෙන්න එපා, එක 90ක් වෙන්නේ නෑ.. ඔය showroom වල ඉන්නෙ පල් හොරු. ඕකුන් බලන්නෙ කොහොමහරි සල්ලි කඩාගන්න. නැත්තම් උඹ හිතපන් අවුරුදු දෙකේ වොරන්ටියට ෆෝන් එකේ ගාන බාගෙට බාගයක් අඩුවේද?
    උඹ පලයන් චින්තන gsm එකට, නැත්තම් online ගෙන්නපන්. චින්තන එකේ ඕක සින්ගර් වොරන්ටි අවුරුදු 2 එක්ක 58 කට දෙනවා. උන් වොරන්ටි හැන්ඩ්ල් කරනවා සින්ගර් එකත් එක්ක. ඒක හින්දා උඹට වාත වෙන්න වෙන්නේ නෑ.
    මට උඹට ඔය කතාව කියපු singer ශෝරූම් එක මොකක්ද කියපන්, මම ගේම අදින්නම්. උඹට කැරි වැඩක් කරන්න හදලා තියෙන්නේ.

    UNGE BORRU BUN OKA APU KALAWATH 90 THIBBE NE:)
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Ado umba wena singer branches walatath calls ehema diila balapan ohoma offer ekak thinawada kiyala. Ohoma boru offers dey kila man nam hitanne na singer eke wage ewun. Umba kiwwa deth hari, brand new phone ekak nisa leda ena chance eka nam godak adui. Salli dila unata hadanna puluwan unat habai screen eka ehema kadunoth 10k wath yay habai aye daanna man hitanne. Ungen okata parts ehema tiyanawada kiyala ehemat ahapan.

    Mid range phones nam aran matath epa wela thamai eka paara honda phone ekak gaththe, ehema baladdi tikak wadiyen gewala eka paara honda phone ekak gattot umbata full satis wenna puluwan.

    Mate 7 eke price eka ganat un boru newe kiyala tiyenne, oke singer price eka 85k machan. Menna me sri lankan review eka balapan oya phone eka gana loku wistarayak daala thinawa.

    http://readme.lk/the-huawei-ascend-mate7-a-small-leap-for-a-phone-one-giant-leap-for-battery-life/

    Mehema baluwot umbata awashya karna hema feature ekama Mate 7 eke thiyanawanam ganing oya phone eka. Aulak enna ida kada godak adui oka brand new nisa. Anika oka huawei flagship phone ekak nisa umbata performance gena ehema kisi bayak wenna one na. Warrenty tibbat netat umbata oya price ekata habai ochchara honda phone ekak brand new nam hoyaganna ba habai, eka ganath poddak hithala balapan.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    mama use karanne huawei ban taama kisi case ekak naha huawei p7 eka, alomost now two years ban maxxa matanam.. mama ganna inne dan p8 ekak lite eka newe mamanam kiyanne sony walata wada huawei hondai dan....
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mate 7 aththtma 90k witra watinwa nm eka ganin.. labayak tiya gena wikunapn...
    mn nm sony lover knk...m4 aqua ube budget ekta set wenwa..
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Huawei Ascend Mate 7 Is Great

    Ado umba wena singer branches walatath calls ehema diila balapan ohoma offer ekak thinawada kiyala. Ohoma boru offers dey kila man nam hitanne na singer eke wage ewun. Umba kiwwa deth hari, brand new phone ekak nisa leda ena chance eka nam godak adui. Salli dila unata hadanna puluwan unat habai screen eka ehema kadunoth 10k wath yay habai aye daanna man hitanne. Ungen okata parts ehema tiyanawada kiyala ehemat ahapan.

    Mid range phones nam aran matath epa wela thamai eka paara honda phone ekak gaththe, ehema baladdi tikak wadiyen gewala eka paara honda phone ekak gattot umbata full satis wenna puluwan.

    Mate 7 eke price eka ganat un boru newe kiyala tiyenne, oke singer price eka 85k machan. Menna me sri lankan review eka balapan oya phone eka gana loku wistarayak daala thinawa.

    http://readme.lk/the-huawei-ascend-mate7-a-small-leap-for-a-phone-one-giant-leap-for-battery-life/

    Mehema baluwot umbata awashya karna hema feature ekama Mate 7 eke thiyanawanam ganing oya phone eka. Aulak enna ida kada godak adui oka brand new nisa. Anika oka huawei flagship phone ekak nisa umbata performance gena ehema kisi bayak wenna one na. Warrenty tibbat netat umbata oya price ekata habai ochchara honda phone ekak brand new nam hoyaganna ba habai, eka ganath poddak hithala balapan.

    @Terminator75; මචන් මම huawei ascend mate 7 එක special offer එකට ගත්ත. මම comment එකක් නොදා හිටියේ සතියක් දෙකක්වත් පාවිච්චි කරලා බලලම දන්න. කිසිම අවුලක් ණෑ මචන් phone එක නියමයි.මම ගන්න කලින් තව හොයල බලල ගත්තේ.ඇත්තටම එක singer එකේ 2 years warranty rs85000 ක් වෙනවා.සුපිරිම battery life එකක් තියෙනවා.aluminum body, finger print, 6 inch display, 1.8 processor, 3GB ram.එගානට ඒ phone එක පට්ට වටිනවා.මම ගත්තේ මම තනියම ගිහිල්ලත් නෙවේ phone ගැන හොදට දන්නා එකෙක් එක්කගෙන ගියේ. ඌත් බලල කිවුව එක එගනට වටිනවා කියල.සාමාන්යෙන් ඔයවගේ electronic products වලදී ලොකු fault එකක් එන්නේ කෑලි දෙතුන්සීයකට එකක් වගේ සම්බවිතාවක් තමයි..හැබැයි ඒ ටිකදෙනාගෙන් ඒ අවසනවන්තය මම උනානම් ඉතින් කොරන්න දෙයක් නෑ ඉතින්.එත් එක සුපිරියි එගානට එච්චර features and options තියෙන එකක් නම් මෙහෙන් ඒ ගානට ගන්න බෑ කොහොමටවත්. lollipop and marshmallow update ගහන්නත් පුළුවන් මචන්.හැබැයි Net එකේ විස්තරයක් තිබුන kitkat එක lollipop වලටත් වඩා efficient කියල. reasons 7ක් තියෙනවලු එහෙම වෙන්න. lollipop වලට battery power අදිනව වැඩි සිද්දියකුත් තියෙනවා මන් හිතන්නේ. මම තාමනම් lollipop දාන්නනම් try කරේ නෑ දැනට. අනික 3 months warranty එකක් තියෙනවත්නේ.එනිසා අවුලක් නෑ.phone එකනම් නියමයි. liberty plaza එකේ singer mega එකෙන් තමයි offer එක දුන්නේ.