Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Sony VS Huawei Smart Phone !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Huawei ascend mate 7 offer එක

මචන්සලා මම කොලබ Singer Branch එකකට ගියා Phones බලන්න. එතන sony / huawei දෙක තමයි විකුනන්නේ උන් කියනවා Sony වලට වඩා Huawei වල කචල් එනවා අඩුයි ලු. වැඩියෙන් යන්නෙත් Huawei ලු. උන්කියනවා Huawei casing එක metal නිසා එකත් එක හෙතුවක්ලු. තව උන් ගාව තියෙනවා huawei ascend mate 7 එක. උන් එක 2 Years warranty ත් එක්ක දෙන්නේ රුපියල් 90000 කට. උන් එක special offer එකක් විදියට warranty 3 months වලට බස්සල රුපියල් 45000 කට දෙනවා කිවුව.දැනට 18 ක් විතර කට්ටිය එහෙම ගෙනිච්ච කියලත් කිවුව. මන් ඇහුව ඉතින් අයි ඔයාල Warranty 3 Months වලට බස්සල ගාන බාගයක්ම අඩුවට දෙන්නේ කියල. උන් කියන්නේ තව ටිකදවසකින් huawei ascend mate 8 එක එනවලු එතකොට mate 7 එකේ market එක බහින නිසා උන්ට mate 7 එක ඉක්මනට ඉවර කරගන්න ඕනෙලු. මචන්ලා උඹල මේගැන හිතන්නේ මොකක්ද ? මේක චාටර් එකක් ද නැත්නම් ඇත්තටම හොද offer එකක්ද. හැබැයි එතන අයිල කඩයක්නම් නෙවේ කෙලින්ම Singer company Branch එකක්. ඕක උගුලක් වෙන්නත් බැරිද ??? ඉතුරු ගනාට lone එකක් ගහල හරි ගන්නත් හිතෙනවා. එත් මාස 3 කින් පස්සේ අම්මට කෙල උනොත් දෙයියන්ට තමයි Warranty Claim කරන්න වෙන්නේ.අපි සල්ලි කාරයෝ නෙවෙයිනේ මචන්ලා. සාමාන්‍ය මිනිස්සු.එනිසා අපිට Risk එකක් ගන්න බෑ.සල්ලි තිබුනානම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා කෙලින්ම පට්ට I Phone එකක්. Mate 7 එක 3 months warranty වලට අඩුවට ගන්න හිතද්දී,එත් වැඩි තන්හාවට කෙලවෙයි කියල බයත් හිතෙනවා... ඕව ඔක්කොම උන් බඩුව දීගන්න කියන හේතු කාරනානේ නේ. ඔතන ඇත්තටම සිද්ද වෙනවා ඇත්තේ මොකක්ද. බොරුවක්ද කරනවද ? ඇත්තක් කරනවද ? මන් ඉතින් අන්තිමේට ඇහුව මාස තුනෙන් පස්සේ ඕකට කෙලවෙයිද කියල. උන් කියනවා අවුලක් තියෙනවනම් මාස තුනට කලින් අහුවෙනවා කියල. එහෙම නැත්තම් එක අවුලක් නෑලු.මොකද හිතන්නේ මචන්ලා...

[QUOTE="geethmt, post: 19607394, member: 456228"] [b]Huawei ascend mate 7 offer එක[/b] [SIZE="5"][COLOR="Red"]මචන්සලා මම කොලබ Singer Branch එකකට ගියා Phones බලන්න. එතන sony / huawei දෙක තමයි විකුනන්නේ උන් කියනවා Sony වලට වඩා Huawei වල කචල් එනවා අඩුයි ලු. වැඩියෙන් යන්නෙත් Huawei ලු. උන්කියනවා Huawei casing එක metal නිසා එකත් එක හෙතුවක්ලු. තව උන් ගාව තියෙනවා huawei ascend mate 7 එක. උන් එක 2 Years warranty ත් එක්ක දෙන්නේ රුපියල් 90000 කට. උන් එක special offer එකක් විදියට warranty 3 months වලට බස්සල රුපියල් 45000 කට දෙනවා කිවුව.දැනට 18 ක් විතර කට්ටිය එහෙම ගෙනිච්ච කියලත් කිවුව. මන් ඇහුව ඉතින් අයි ඔයාල Warranty 3 Months වලට බස්සල ගාන බාගයක්ම අඩුවට දෙන්නේ කියල. උන් කියන්නේ තව ටිකදවසකින් huawei ascend mate 8 එක එනවලු එතකොට mate 7 එකේ market එක බහින නිසා උන්ට mate 7 එක ඉක්මනට ඉවර කරගන්න ඕනෙලු. මචන්ලා උඹල මේගැන හිතන්නේ මොකක්ද ? මේක චාටර් එකක් ද නැත්නම් ඇත්තටම හොද offer එකක්ද. හැබැයි එතන අයිල කඩයක්නම් නෙවේ කෙලින්ම Singer company Branch එකක්. ඕක උගුලක් වෙන්නත් බැරිද ??? ඉතුරු ගනාට lone එකක් ගහල හරි ගන්නත් හිතෙනවා. එත් මාස 3 කින් පස්සේ අම්මට කෙල උනොත් දෙයියන්ට තමයි Warranty Claim කරන්න වෙන්නේ.අපි සල්ලි කාරයෝ නෙවෙයිනේ මචන්ලා. සාමාන්‍ය මිනිස්සු.එනිසා අපිට Risk එකක් ගන්න බෑ.සල්ලි තිබුනානම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා කෙලින්ම පට්ට I Phone එකක්. Mate 7 එක 3 months warranty වලට අඩුවට ගන්න හිතද්දී,එත් වැඩි තන්හාවට කෙලවෙයි කියල බයත් හිතෙනවා... ඕව ඔක්කොම උන් බඩුව දීගන්න කියන හේතු කාරනානේ නේ. ඔතන ඇත්තටම සිද්ද වෙනවා ඇත්තේ මොකක්ද. බොරුවක්ද කරනවද ? ඇත්තක් කරනවද ? මන් ඉතින් අන්තිමේට ඇහුව මාස තුනෙන් පස්සේ ඕකට කෙලවෙයිද කියල. උන් කියනවා අවුලක් තියෙනවනම් මාස තුනට කලින් අහුවෙනවා කියල. එහෙම නැත්තම් එක අවුලක් නෑලු.මොකද හිතන්නේ මචන්ලා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom