Sony Walkman NWZ-B173 - Battery Replace කරගන්න තැනක්

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    2012 වල ගත්තු පරන භාණ්ඩයක් අස්සක තිබිල හම්බවුනා. 2014න් පස්සෙ use කරල නෑ. Rechargeable බැටරි එක dead. ඒත් Power bank එකට ගහල use කරන්න පුලුවන්. මේවගෙ බැටරි මාරුකරගන්න තැනක් දන්නවද?

    Nostalgic feeling එකක් එනව මේක අතපත ගාද්දි (*^_^*)


    662457-Sony-NWZB173-network-walkman-l.jpg


    Sony-NWZ-B173-F-Walkman-1.jpg



    .
    .

    Screenshot-2023-01-10-065231.png