Sony Xperia සිංහල භාෂාව තත්පර කිහිපයකින්

නෑ බන්.
Sony වල UI එක හොද නිසා තියාගෙන ඉන්නේ නැත්තම් මෙලහට මාරු කරලා

:oo::oo::oo::oo:

නෑ නේ බන්..
Sony උට්ටෝ සින්හල Font අයින් කරලා..:growl::growl:

මට එකෙ ක් සිංහල තියේ කියලා පෙන්න්වා නේ බන්
ඌ රූට් කරලා දාගන්න ඇති නේ
ලොලිපොප් තිවුනේ

මන් හිතුවේ එනවා කියලා

දැන් උන්ට මල පැනල අයින් කරලම දාවි
:lol: :rofl:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    facebook sony page ekata photo comment tikak dapan bro sinhala illala.
    Ea patan gaththa.dan post eti 3000k vithara sony page eka. :)
    ahama hari bari unoth nam etin wadak na :(

    unge pages wala tiyenawa ban daala.
    Sony eke wada karana unuth reply karala tibba jelly bean ekedi lolipop update eka awama hari yai kiyala.
    koheda ithin eth nane.
    parana phones walata update enne nathi nisa root karannama wei dan,
    umba link eka daapan balanna.


    root karanne kohomada sony xperita z2 ekata root karapuwama wadada?

    danne na ban.
    :(:(:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19256452 said:
    මට එකෙ ක් සිංහල තියේ කියලා පෙන්න්වා නේ බන්
    ඌ රූට් කරලා දාගන්න ඇති නේ
    ලොලිපොප් තිවුනේ

    මන් හිතුවේ එනවා කියලා

    දැන් උන්ට මල පැනල අයින් කරලම දාවි
    :lol: :rofl:

    ගූගල් එකෙන් දීපු එක තමයි බන් මුන් customize කරලා අයින් කරන්නේ
    :growl::growl::growl:
    root තමයි මට පේන විදියට එකම විසදුම
    :sorry::sorry::sorry:
    කොහොමත් දැන් මට නම් Marshmellow Update එක ගන්න වෙන්නේ නෑ Z එකට නැති නිසා
    ඒ නිසා අලුතෙන් සිංහල ඇඩ් කරලා අප්ඩේට් එකක් එන එකකුත් නෑ
    :(:(:(
    z2,3,4,5 ගත්ත උන්ට නම් අලුත් අප්ඩේට් එක එයි සිංහල එක්ක

    :dull::dull::dull: