matanam set wenne a ratio ekaSony ewaye screen aspect ratio eka awul..
Lankawe kadawala thiyenne Huawei Oppo Xiaomi Samsung Apple Nokia witharaiSony දැන් ෆෝන් ගහන්නේ Japan Usa සහ Europe වලට විතරයි . ඒ රටවල් වල ඉඳන් ගෙනුවොත් තමා .ලක්ෂ දෙකකට වඩා වැඩි වෙයි.
ලංකාවේ බඩුවක් ගන්න ගියාම හැම දේම හරිම සීමිත තේරීම් ප්‍රමාණයක් තියෙන්නේ. ලංකාවේ මිනිස්සු බඩුවක් ගන්න කලින් හිතන්නේ පාවිච්චි කරලා කොහොමද ගත්ත ගානටත් වඩා විකුනන්නේ කියලාLankawe kadawala thiyenne Huawei Oppo Xiaomi Samsung Apple Nokia witharai
Motorola Edge lite ekath hewwa ekath na
Phone ganiddith ehema hithana un innawadaලංකාවේ බඩුවක් ගන්න ගියාම හැම දේම හරිම සීමිත තේරීම් ප්‍රමාණයක් තියෙන්නේ. ලංකාවේ මිනිස්සු බඩුවක් ගන්න කලින් හිතන්නේ පාවිච්චි කරලා කොහොමද ගත්ත ගානටත් වඩා විකුනන්නේ කියලාමේක නිසා තමයි කඩ කාරයො Popular Brands විතරක් Import කරන්නේ
![]()
ඔව් බං ඒකනේ මැරී ගන අපේ එවුන් Iphone හොයන්නෙ. රත්රන් වගේ ලංකාවේ iphone කියන්නේ. පිටරට වල නිකං දුන්නත් ගන්නේ නැහැ පරණ IphonePhone ganiddith ehema hithana un innawada![]()
Phone ganiddith ehema hithana un innawada![]()

Ape un posh wenawane bn iphone use karala apple logo eka penna 4to aran instagram eke dapuwahamaඔව් බං ඒකනේ මැරී ගන අපේ එවුන් Iphone හොයන්නෙ. රත්රන් වගේ ලංකාවේ iphone කියන්නේ. පිටරට වල නිකං දුන්නත් ගන්නේ නැහැ පරණ Iphone
ජොක්කු උනත් ඇදලා විකුනන්න පුලුවන්නම් විකුණලා දානවා අපේ එවුන්![]()
ඔව් මේක පට්ට phone එක බං වැඩ දාන්න එකෙක් ට .මම Yotube දැක්කා ඕකේ camera එකේ වැඩ කෑලි ටික. කොහොම හරි ලංකාවට වෙනවානම් Japan ඉදලා එන එක්කෙනෙකක් ගේ අතේ තමා ගෙන්න ගන්න වෙන්නේ. Sony Flagship Phone කොහොමත් පට්ට ගහන්න පුළුවන් . Samsung මම කැමති Display එකට තමා Display එක සුපිරි.Oya 4n eka hodai bro oke ara camera eke thiyena pro mode eken wada ganna danna waddekta.naththan ithin s20 ekakata wage yana eka shape ne.software support ekath thiyei sonylage software support eka thama sure naththe
Ape un posh wenawane bn iphone use karala apple logo eka penna 4to aran instagram eke dapuwahama![]()
Sony support ekanam hondai. Mage laga z3, ray, sp thibba. Hebei un software support kiyala marketing walata release karanne na. Phone ekata daraganna beri update ekaknam eka ewanne na. Samsung ekak thibba eth eke signal strength madi. eke update digata harahata ewanawa update eken passe slow. Aluth phone ekak ganna wena thenata update ewanawa. Apple th oka karanawa.Oya 4n eka hodai bro oke ara camera eke thiyena pro mode eken wada ganna danna waddekta.naththan ithin s20 ekakata wage yana eka shape ne.software support ekath thiyei sonylage software support eka thama sure naththe
Ape un posh wenawane bn iphone use karala apple logo eka penna 4to aran instagram eke dapuwahama![]()
Ekanm sahathika aththa bro mage kalin samsung eka anthimedi use karanna bari thathwetama awa danatath A50 ekak thama use karanne danatanm aulak na habai.ilaga Android update eken passe thama sure naththeDe
Sony support ekanam hondai. Mage laga z3, ray, sp thibba. Hebei un software support kiyala marketing walata release karanne na. Phone ekata daraganna beri update ekaknam eka ewanne na. Samsung ekak thibba eth eke signal strength madi. eke update digata harahata ewanawa update eken passe slow. Aluth phone ekak ganna wena thenata update ewanawa. Apple th oka karanawa.