Sony Xperia 1 II

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    sony phones dn mehe aththema nathi taram..math issra idn sony use kre..passe wade atha ariya..famouse nathi brand gnnakota , hadisiyta repair krnna ehma lesi na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    Sony M5 eke indala Sony Z5 Premium wenakan use karaa.. Godak asa wela gaththa Phone devices dekak. Battery Life eka nam godakma Weak. Hebei Durability nam Quality.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ලංකාවේ බඩුවක් ගන්න ගියාම හැම දේම හරිම සීමිත තේරීම් ප්‍රමාණයක් තියෙන්නේ. ලංකාවේ මිනිස්සු බඩුවක් ගන්න කලින් හිතන්නේ පාවිච්චි කරලා කොහොමද ගත්ත ගානටත් වඩා විකුනන්නේ කියලා 😀😀 මේක නිසා තමයි කඩ කාරයො Popular Brands විතරක් Import කරන්නේ 😬😬

    Sirawata, 1000% agreed.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,163
    72,326
    113
    මාලඹේ
    Sony වල බැට්‍රි ලයිෆ් හොදටම මදි.
    Sony වල තමා සුපිරියටම Battery Life එකක් තියෙන්නේ .Battery එක පොඩි උනාට දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් ගේමක් නැතුව.
     
    • Like
    Reactions: knight1

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    math danata awurudu 4 raka idan sony xperia z3 compact tab eka use karanawa slow wela na. battery eka dan thamyi mahath wenna patan gaththe. supiri tab eka. 250g bara.